ලන්ඩන් වල නව විහාරස්තානයක් විවෘර්ත වු වගයි

Ziggy | 01 Jan, 1970 12:00AM | Leave a comment
අද මහා බ්‍රිතාන්යයේ ගම් දනව් සිසාර පන්සල් ඇති වීම අගය කලයුතුය.


මෙම පන්සල අක්ස්බ්‍රිජ් සහ හේය්ස් අතර,ස්තානය

මහමෙවුනා පන්සල, 225.වින්සොර් එවිනිවු, හිලින්ඩන් ub10 9bd.






මහමෙවුනා පන්සල් වල විශේශත්වය වන්නෙ එම හමුදුරුවරුන් විශෙශිත ආරයකට දර්මය දෙශනා කිරීමයි. අද මහා බ්‍රිතාන්ය සමහර පන්සල් 1ක් හො 2ක් දර්මය කෙසේ වෙතත් තමන්ගේ සුක විහරනය තකා.බිස්නස් කිරීම , මුදල් එකතු කිරීම,ජිම් වලට ගොස් වියායාම් කිරීම, ගිහියන් සමග එකතුව මස් අනුභව කරමින් අරක්කු බීම, දවාලක් රාත්‍රියක් නොබලා ගැහැනුන් සමග තැන් තැන් වල තම වාහනයෙ දමගෙන ඇවිදීම. රාත්‍රි කාලයට ගැහැනුන් පන්සල් වල නැවතීම. වියාපාරිකයන් හට පන්සලට එන පින්වතුන් හදුනා දී වියාපාර වලට සම්බන්ද කර අතයට මුදල් ගැනීම, සිල්වත් හමුදුරු නමක් නොකල යුතු දේවල් කිරීම නිසා. සමහර පන්සල් තුල හමුදුරු බබාල ලැබෙන්නටද බැරි කමක් නොමැත.මහා ජනතාව මෙ ගැන සොයබැලීම වටි.. මෙවන් තත්වයක් තියෙන පසු බිමක මහා මෙවුනා පන්සල් විවුහය තුලින් ජනතාවට මහගු සෙවයක් වෙනු ඇත.