නන්දිකඩාල් කෘතිය ප්‍රංශ නාහිමිට පිරිනැමේ

adminuk | 04 Feb, 2017 06:23PM | Leave a comment
යුධ බිමේ අත්දැකීම් සහිත මානුශික මෙහෙයුමේ සුවුසේශී අත්දැකීම් අළලා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විසින් රචිත " රණබිම ඔස්සේ නන්දි කඩාල් වෙත" කෘතිය පසුගියදා එහි කර්ත්ගු වරයා විසින් ප්‍රංශයේ ප්‍රධාන සංඝ නායක පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්තානාධිපති පුජ්‍ය පරවාහැර චන්දරතන නාහිමියන්වෙත පිළිගන්වනු ලැබිය. පැරිස් නුවර " රෝයල් ඉන්ස්ටිටියුට් " ආයතනයේදී පැවති මෙම උත්සවයට එම ආයතනයේ සභාපති ජී.ටී. බණ්ඩාර සහ එම ආයතනයේ සේවය කරන කැලණිය විශ්ව විධයාලයේ හිටපු උප කුලපති සරත් අමුණුගමද සහභාගී වුහ.