ශ්‍රි ලංකාවෙන් සුපිරි ත්‍රීරෝද රථයක්

Ziggy | 27 Aug, 2015 07:00PM | Leave a comment
ශ්‍රී ලංකාවේ පිරිසක් විසින් නවීන තාක්ෂණය උපයෝගී කරගෙන ත්‍රිරෝද රථයක් නිෂ්පාදනය කර තිබෙන අතර  අනතුරු වලට ඔරොත්තුදීමේ හැකියාව පිළිබඳව පවත්වන ලද තත්ත්ව පරීක්ෂණයද සමත් වී ඇති මෙම රථය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පසුගියදා පැවති මොටර් රථ ප්‍රදර්ශනයට ඉදිරිපත්කර තිබුණි.



Helabima.lk