Hounslow Janahanda in discussion with High Commissioner on Environmental Issues

adminuk | 04 Jan, 2017 08:12PM | Leave a comment
The representatives of Janahanda Foundation in the UK, met Her excellency Srilanka high commissioner to Great Britain Ms Amari mandika wijewardena on 21st of December 2016 to discuss and find a durable solution to the environmental issues experience by residents of Moratuwa Municipal council.

 

The Lord Sardar Singh of Tutbury, the director and the President of chamber of commerce in the borough of Hounslow and Mr Raj Thangi were also participated at this meeting on the invitation of Janahanda Foundfation.

 

The composition of Janahanda Foundation's delegation was was Mr Srilal Dias, President of the organisation,Mr Badara Mr. Gamini Nissanka and Mr. Sugath seneviratha.

 



හවුන්ස්ලෝ ජනහඬ පදනමේ නියෝජිතයින් පිරිසක් පසුගිය දෙසැම්බර් 21 වෙනි බදාදා හවස, බ්‍රිත්‍යනයේ ශ්‍රිලංකා මහ කොමසාරිස් අමාරි මන්දිකා විජේවර්ධන මහත්මිය හමුවුනා. මෙම හමුව සඳහා, ජනහඳ පදනමේ ආරාධනය පරිදි හවුන්ස්ලෝ ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරමින් සර්දාර් සිං ස්වාමිවරයා සහ ඔහුගේ නියෝජිත රාජ් තැන්ගි මහතාද සහභාගි වුහ. මෙම හමුව සඳහා අවශ්‍ය මුලික කටයුතු සංවිධානය කර තිබුනේ, ජනහඬ පදනමේ සභාපති ශ්‍රි ලාල් ඩයස් මහතා විසිනි.


 


රාජ්‍ය ව්‍යවසාය කටයුතු පිලිබඳ නියොජ්‍ය ඇමති ඉරාන් වික්‍රමරත්න මහතා සහ ශ්‍රිලාල් ඩයස් මහතා අතර ඇතිකරගත් එකඟතාවයකට අනුව,මොරටුව මහ නගර සභා ප්‍රදේශය ඇතුළත කැළි කසල එකතු කිරිම සහ ප්‍රතිචක්‍රිකරණ ව්‍යාපෘතිය පිළිබඳව අදහස් හුවමාරු කරගැනිම මෙම හමුවෙ මූලික අරමුන විය.



 

By Sugath Senavirathne