භාතිය සන්තුෂ් හොඳ වැඩකට අතදෙති

tmadawela | 08 Sep, 2014 07:41PM | Leave a comment
ශ්‍රී ලංකාවේ උතුරු මැඳ පළාතේ වකුගඬූ රෝගයට ගොදුරුව ඉන්නා ජනතාවට අවශ්‍ය වෛද්‍ය සහ අනෙකුත් පහසුකම් සැපයීම උදෙසා ආධාර ලබාගම්නිමට භාතිය සන්තුෂ් ගායක යුවල සහභාගිවන දැවැන්ත සංගීත ප්‍රසංගයක් ලන්ඩන් නුවරදී පැවැත්වීමට යයි.


1996 ආරම්භකර මේදක්වාම ශ්‍රී ලංකාවේ අගහිගකම් ඇති පවුල් සඳහා උදව් උපකාර කිරීමේ විශාල කාර්යභාරයක් ලන්ඩන් නුවර සිට ඉටුකරමින් ක්‍රියාත්මක හෙළ සරණ සංවිධානයේ තරුණ ශාඛාවේ සංවිධානයෙන් පැවැත්වෙන මෙම ප්‍රසංගයේ සියලුම මුදල් එම වැඩපිළිවෙල සඳහා යොදවා ගැනීමට බලාපොරොත්තු වෙයි. මෙම මස 20 වන සෙනසුරාදා ලන්ඩන් නුවර ප්‍රධාන ප්‍රසංග ශාලාවක් වන ට්‍රොක්සි රංගශාලාවෙඩි පැවැත්වෙන මෙමප්‍රසංගයේ අවසරපත් සඳහා විශාල ඉල්ලුමක් ඇතිබව සංවිධායකයින් පවසති.


Read more - www.apisrilankan.com/event/sara-sihina-bathiya-santhush-live-in-concert


https://www.youtube.com/watch?v=bxxf5jRF-Do
https://www.youtube.com/watch?v=OHhyFKn-kaE