ලන්ඩන් කොළ නිළ සටනේ ජය කොළට

tmadawela | 17 Sep, 2016 09:23AM | Leave a comment
එක්සත් ජාතික සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂ දෙකෙහි එක්සත් රාජධානි ශාඛාවන් මඟින් පස්වෙනි වරටත් සංවිධානය කල මිතුරු හමුව සහ සුහද ක්‍රිකට් තරඟය පසුගිය 11 වන සෙනසුරාදා ලන්ඩන් නුවර ඔස්ටර්ලි ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.


බ්‍රිතාන්‍යයේ විවිධ ප්‍රදේශ වල වෙසෙන පක්ෂ සාමාජිකයින් මෙන්ම හිත මිත්රාදින්ද එකතුව දවස පුරාවටම එකම සැණකෙළියක් ස්වරුපයෙන් පැවැත්වුන මෙම සුහද හමුවේ මුලිකාංගය වූ ක්‍රිකට් තරඟය පැවැත්වුනේ පන්දු වාර 20 යි 20 තරඟයක් ලෙසටය.


මෙවර තරඟයේ ජයග්‍රහණය එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම සතුවිය.