LIVE::Headbanner 728×90 ( Head Banner )
LIVE::Headbanner 728×90 ( Head Banner )
LIVE::Headbanner 728×90 ( Head Banner )
LIVE::Business Directory ( Nav Banner )
LIVE::Business Directory ( Nav Banner )

ලන්ඩන් කොළ නිළ සටනේ ජය කොළට

ලන්ඩන් කොළ නිළ සටනේ ජය කොළට
එක්සත් ජාතික සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂ දෙකෙහි එක්සත් රාජධානි ශාඛාවන් මඟින් පස්වෙනි වරටත් සංවිධානය කල මිතුරු හමුව සහ සුහද ක්‍රිකට් තරඟය පසුගිය 11 වන සෙනසුරාදා ලන්ඩන් නුවර ඔස්ටර්ලි ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.
බ්‍රිතාන්‍යයේ විවිධ ප්‍රදේශ වල වෙසෙන පක්ෂ සාමාජිකයින් මෙන්ම හිත මිත්රාදින්ද එකතුව දවස පුරාවටම එකම සැණකෙළියක් ස්වරුපයෙන් පැවැත්වුන මෙම සුහද හමුවේ මුලිකාංගය වූ ක්‍රිකට් තරඟය පැවැත්වුනේ පන්දු වාර 20 යි 20 තරඟයක් ලෙසටය.
මෙවර තරඟයේ ජයග්‍රහණය එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම සතුවිය.
email

About The Author

Related posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Subscribe to our newsletter
Subscribe
Dog