“Mavpiya Vandanava” - Parent pilgrimage of the Jethavana Buddhist Vihara Dhamma Schoo

Admin | 01 Jan, 1970 12:00AM | Leave a comment
“Parent pilgrimage”  ( “Mavpiya Vandanava” )

The annual parent pilgrimage (“ Mavpiya Vandanava”) of the Jethavana Buddhist Vihara Dhamma School was held  on Sunday 15th of February 2015.Ven Thissapura Sugatharathana Thero conducted a very special pooja and also Ven Mapalagama Soratha thero,Ven Beragama Piyarathana thero and Ven Dodamgoda Siri Sumedha thero participated that ceremony.

 

මව්පිය වන්දනාව

බර්මින්හැම් ජේතවන විහාරය හා ලීවර්පූල් ශ්‍රී සම්බුද්ධ විහාරය යන උභය විහාරාධීශ්වර මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක අතිගරු කැප්පිටියාගොඩ ගුණවංශ නායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා මත විහාරස්ථ දහම් පාසල මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මව්පිය වන්දනා පිංකම මෙවර ද 2015 ක් වූ පෙබරවාරි මස 15 වන ඉරිදා දින පවත්වන්නට විය.

ශාස්ත්‍රපති පූජ්‍ය තිස්සපුර සුගතරතන හිමියන් විසින් විශේෂ මව්පිය වන්දනා පූජාව මෙහෙයවන ලද අතර එම පූජා පිංකමට විහාරාධිකාරී  ශාස්ත්‍රපති පූජ්‍ය මාපලගම සෝරත හිමියන්, ශාස්ත්‍රපති පූජ්‍ය බැරගම පියරතන හිමියන් හා රාජකීය පණ්ඩිත පූජ්‍ය දොඩම්ගොඩ සුමේධ හිමියන් සම්බන්ධ වූහ.