Gee Silumina (ගී සිළුමිණ) – Episode 05 - Special Anagarika Darmapala edition

Asiri | 20 Sep, 2014 11:11AM | Leave a comment
https://www.youtube.com/watch?v=DE1Pp37vfoI සිංහල ජාතිය නගා සිටුවීමට තම කාලය ශ්රමය සහ ධනය කැප කළ ජාතියේ පිනට පහළ වූ ශ්රීමත් අනගාරික ධර්මපාල තුමන් ගේ 150 වෙනි ජන්ම දිනය වෙනුවෙන් ගී සිළුමිණෙන් පිදෙන උපහාරය