ශ්‍රී ලංකාවේ පිරිසක් විසින් නවීන තාක්ෂණය උපයෝගී කරගෙන ත්‍රිරෝද රථයක් නිෂ්පාදනය කර තිබෙන අතර අනතුරු වලට ඔරොත්තුදීමේ හැකියාව පිළිබඳව පවත්වන ලද තත්ත්ව පරීක්ෂණයද සමත් වී ඇති මෙම රථය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පසුගියදා පැවති මොටර් රථ ප්‍රදර්ශනයට ඉදිරිපත්කර තිබුණි.
Helabima.lk
COMMENT