ලාංකික නිර්මාණයක් වන #MogoReader ඇප් මෘදුකාංගය ගූගල් සමාගම විසින් සංවිධානය කරනු ලබන GBG Success Stories තරඟයේ අවසන් වටයට තේරීපත්ව ඇත. එය ලොව අංක එකේ ජයග්‍රාහකයා කරවීමට ඔබේ සහයෝගය ලබාදෙන්න.
https://www.youtube.com/watch?v=lDIR3nAdZtM
Google සමාගම විසින් සංවිධානය කරනු ලබන GBG Success Stories තරඟය සඳහා ඉදිරිපත් වූ ලොව පුරා රටවල් 60කට ආසන්න තරඟකරුවන් 317ක් අතරන් අවසන් තරඟකරුවන් 9 දෙනා අතරට තේරී පත්වීමට ලාංකික කණ්ඩායමක් සුදුසුකම් ලබා තිබෙනවා. Mogo Reader නමින් හැඳින්වෙන ඇන්ඩ්‍රොයිඩ් සඳහා නිර්මාණය කර ඇති පුවත් හා ලිපි එක්කාසු කර දක්වන ඇප් එකක් සඳහායි මේ ජයග්‍රහණය හිමිව ඇත්තේ. අවසන් අදියරේදී එක් එක් තරඟකරුවන්ගේ ජීවිත කතාව අලලා ගූගල් සමාගම විසින් නිර්මාණය කරන ලද යූටියුබ් වීඩියෝ පටයට හිමිවන මනාප (Likes) ගණන අනුවයි අවසන් ජයග්‍රාහකයා තෝරාගැනෙන්නේ. ඉන්දීයාව, නේපාලය, පිලිපීනය හා අප්‍රිකාව වැනි රටවල් වල තරඟකරුවන් සමඟ තියුණු තරඟයක් ඇති මේ අවසන් වටයේදී ලාංකික කණ්ඩායම ජනග්‍රහණය කරවීමට ඔබේ දායකත්වයත් ලබාදෙන්න.
=========
How to Vote ( මනාප ලබාදෙන්නේ මෙසේයි )
=========
1. Click on the Youtube Link ( මෙම යූටියුබ් වීඩියෝ පටයට පිවිසෙන්න ): https://www.youtube.com/watch?v=lDIR3nAdZtM
2. LIKE on the video ( වීඩියෝව Like කරන්න )
3. SHARE as much as possible ( හැකිතරම් ඔබේ මිතුරන් අතරේ share කරන්න )
=========
Download Mogo Reader: https://play.google.com/store/apps/details?id=mogosolutions.mogoreader
=========
The deadline for public voting ( තරඟය අවසන් වන්නේ ) : December 5, 2014, 11:59 PM GMT
COMMENT