Teenager allegedly stabs her sister

Ziggy | 21 Aug, 2014 08:03AM | Leave a comment
https://www.youtube.com/watch?v=Wr8H9qGtPxw බඩල්කුඹුර, අළුපොත ප්‍රදේශයේ අවුරුදු හය හැවිරිදි බාල වයස්කාර දැරියක් ඇගේ 13 හැවිරිදි වැඩිමහල් සහෝදරිය විසින් එල්ලකළ පිහි පහරකින් ජිවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිස් මූලස්ථානය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ සාදිලා බානු නැමැති දැරියකි.

මියගිය දැරිය සිය වැඩිමහල් සහෝදරිය සමග ආරවුලක් ඇති කරගැනීම හේතුවෙන් ඔවුන්ගේ පියා වැඩිමහල් දියණියට අවවාද කර ඇති බවත්, ඒ හේතුවෙන් උරණ වූ ඇය සිය නැගණියට පිහියෙන් ඇන මෙම අපරාධය සිදුකර තිබෙන බවත් පොලීසිය පවසයි.

මේ වනවිට සැකකාර දැරිය පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.

-ada.lk