Gee Silumina (ගී සිළුමිණ) - Episode 02

Asiri | 03 Sep, 2014 03:08PM | Leave a comment
https://www.youtube.com/watch?v=uS14MK5PVKg ගී සිළුමිණ මෙවර සංවාදයට ගන්නේ සංගීත විශාරද සුනිල් එදිරිසිංහයන් ගයන "වන්නි වනපෙතේ" නම් වූ අපූරු ගීයයි. බලන්න මේ ගීයේ පසුපස ඇති ශෝචනීය පුවතේ ඔබ අපි සැවොම අඩු වැඩි වශයෙන් හෝ කොටස් කාරයෝ නොවේද කියලා. මෙය අසා රස විඳ කරුණාකර ඔබේ අදහස් අපට දන්වන්න....