නේපාල මහා භුමිකම්පාව නිසා ජිවිත අහිමි වු සහොදර ජනතාව වෙනුවෙන් ඉටිපහන් දෑල්වීම

Ziggy | 28 May, 2015 04:28PM | Leave a comment
පසුගිය 23 /05/15 වන දින නේපාල් ජාතික උප නගරාදිපති තුමා වන බිශ්නු ගුරුන් මහතා සහා නේපාල ජාතික මහත්ම මහත්මීන් විසින් හොන්ස්ලෝ නගර මද්යේ ඈති හොලි ට්‍රිනිටි දේවස්තානය ඉදිරිපිට සන්විදනය කරනලද නේපාලයේ ඈති වු මහා භුමිකන්ම්පාව වෙනුවෙන් විශාල ජිවිත ප්‍රමානයක් අහිමි වු තම ජාතිය වෙනුවෙන් කරන ලද ඉටි පහන් දල්වා අනුස්මරනය කිරීම සදහා හොන්ස්ලොව් සහ බ්‍රෙන්ට්ෆොර්ඩ් දෙපලාතේ පාර්ලිමෙන්තු මන්ත්‍රීන් වන සීමා මල්හොත්‍රා සහ රූත් කඩ්බරි මහත්මීන් සහ නගරාදිපතිනිය අතුලු සියලුම නගර සභා මන්තීවරු සහ මහ බ්‍රිතාන්නයේ සඟ නායක සහ අදිකරන සහ ලන්ඩන් විහාරයේ නායක බොගොඩ සීලවිමල නායක ස්වාමීන් වහන්සේ අතුලු ආගමික නායකයන් විශල පිරිසක්ද හොඋන්ලොව් පොලිසියේ පොලිස් නිලදාරි මහත්ම මහත්මීන්ද, පලාතේ සමාජකටයුතු නාකයන්ද නේපාල ජාතිකයන් සහ තවත් මිශ්‍ර අනෙකුත් සියලුම ජාතීන් සමග හොඋන්ස්ලොව් ශ්‍රිලන්කා ජනහඩ පදනමේ සහෝදර සමාජිකයන්ද මෙම මහෑගි පුන්ය කර්මය සදහා සහභාගි විය

-SRILAL DIAS