A Special Brass Karaduwa was Donated to Dhamma Nikethanaya Meditation Centre

Admin | 06 Oct, 2021 05:59PM | Leave a comment
A Very Special and Beautiful Dhathu (Relics) Karaduwa (Brass Casket) was donated to Letchworth Dhamma Nikethanaya Buddhist Meditation Centre.

පිත්තලින් නිමවූ අලංකාර විශේෂ ධාතු කරඩුවක් ලෙච්වර්ත් ධම්ම නිකේතනය බෞද්ධ භාවනා මධ්‍යස්ථානයට පූජා කරයි.
Marvellous Meritorious Deeds during the Vassana Spiritual Rainy Retreat Season
වස්සාන සමයේ අසිරිමත් පිංකම්
On Sunday 26th September 2021, A very special brass karaduwa (casket) was donated to Letchworth Dhamma Nikethanaya Buddhist Centre By Ms Rameshini Silva together with Mother Mrs Sandya Silva, Brother Mr Umesh Silva and daughter Sanki, in loving memory of beloved father late Mr Upali Rohith Silva to mark the second anniversary remembrance merits transfer.
It is one of the rare and highest meritorious deed. May all rejoice in this rare and blissful merits.!
May those noble blessings be with loving father, dearesthusband, loving grandfather late Mr Upali Rohith Silva.!
May He attain Supreme Bliss of Nibbana.!

රමේෂිණී සිල්වා මහත්මිය විසින් දයාබර මෑණියන්වන සන්ධ්‍යා සිල්වා මහත්මිය, උමේෂ් සිල්වා සහෝදර මහත්මා සහ සංඛි දියණිය ඇතුළු පවුලේ සියළු දෙනාගේම සහභාගීත්වයෙන් අභාවප්‍රාප්ත දයාබර පියතුමන් වන උපාලි රෝහිත් සිල්වා මහත්මාගේ දෙවර්ෂ පූර්ණ ගුණ අනුස්මරණ පිංකම වෙනුවෙන් එතුමාට පිං පිණිස පිත්තලින් නිමවූ විශේෂ කරඩුවක් ලෙච්චර්ත් ධම්ම නිකේතනය බෞද්ධ භාවනා මධ්‍යස්ථානයට සැප්තැම්බර් මස 26 වන ඉරු දින පුජා කරණ ලදී.
මෙය දුර්ළභ සහ මාහානීය පිංකමකි.
මේ උතුම්පිංකම එතුමාගේ සසර ගමන සුවපත් භාවය පිණිස වේවා!
උපාලි රෝහිත් සිල්වා මැතිතුමන්ට උතුම් නිවන් සුව අත්වේවා.!

Click Below to watch the highlights
http://www.buddhistacademy.com/index.aspx?pid=26-09-2021%20Sacred%20Karaduwa%20Pooja

තෙරුවන් සරණයි ! බුදු සසුන බැබලේවා !
---------
Venerable Akurala Samitha
Head of the Centre

Dhamma Nikethanaya Buddhist Cultural Centre
For Education Meditation Psychotherapy & Counselling