Home
News
Latest News
Community News (UK)
Sri Lanka News
World News
Sports News
Events
Upcoming Events
Religious
Charity/Fundraising
Dinner Dance
Past Events (Archives)
Our Community
Contact Us
Dark Mode
දෙවන එළිසබෙත් මහ රැජිණ සහ පිලිප් කුමරු 73 වන විවාහ සංවත්සරය සමරයි
Thilan Jayasekara
20 Nov, 2020
Leave a comment
Share this
Facebook
Twitter
WhatsApp
LinkedIn
Copy Link
මහා බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිණ සහ එඩින්බර්ග්හි ආදිපාදවර පිලිප් කුමරු අද (20) සිය 73 වන විවාහ සංවත්සරය සමරනවා. ඒ වෙනුවෙන් ඔවන් දෙදෙනා වින්සර් මාළිගයේ සිට ගන්නා ලද ඡායාරූපයක් මාධ්‍යයට නිකුත් කර තිබුනා.
දැනට 94 වන වියෙහි පසුවන එළිසබෙත් රැජණ 1947 නොවැම්බර් 20 වනදා පිලිප් කුමරු හා විවාහ වන විට 21 වන වියෙහි පසු උනා. මේ වන විට සිය ජීවන මගෙහි 99 වන කඩඉම පසු කරන පිලිප් කුමරු සියළු රාජ්‍ය කටයුතු වලින් විශාම ගෙන සිටිනවා.
කොරෝනා වසංගතය හේතුවෙන් රාජකීය යුවල මාස කිහිපයක් පුරාවටම බකින්හැම් මාළිගයෙන් ඉවත්ව වින්සර් මාළිගාව තුල ජීවත් වන අතර වසංගතය නිසාම විවාහ සංවත්සරය උත්සවාකාරයෙන් සැමරීමක් සිදුවන්නේ නෑ.
අද මාධ්‍යයට නිකුත් වූ ඡයාරූපයේ රාජකීය යුවල, සිය විවාහ සංවත්සරය වෙනුවෙන් ජෝර්ජ් කුමරු, චාර්ලට් කුමරිය හා ලුවී කුමරු යන මුණුබුරු මිණිබිරියන් විසින් නිර්මාණය කරන ලද සුබපැතුම් පතක් පරික්ෂා කරන අන්දම විදහා දැක්වෙනවා.
Share this Article
Facebook
Twitter
WhatsApp
LinkedIn
Copy Link
Thilan Jayasekara
Contributing writer at API Sri Lankan, bringing you the latest news and stories from the community.
Comments
Related News
Sapphire 2026 Committee Unveiled for Iconic Sri Lankan Dinner Dance
🌟💎 Introducing the Sapphire 2026 Committee 💎🌟 Behind every unforgettable night is a team...
16 hrs ago
•
United Kingdom
*Featured
HFC Kurunegala Crowned Champions at Inaugural Winter Classic Netball Tournament in...
HFC Kurunegala Crowned Champions at Inaugural Winter Classic Netball Tournament in UK The inaugural...
4 days ago
•
United Kingdom
Media Releases
Colombo Kitchen Wins Sri Lankan Restaurant of the Year
Colombo Kitchen, with restaurants in Worcester Park, Surrey and Putney, has been named Sri Lankan Restaurant...
9 days ago
•
United Kingdom
Latest News
Sapphire 2026 Committee Unveiled for Iconic Sri Lankan Dinner...
16 hrs ago | United Kingdom
*Featured
HFC Kurunegala Crowned Champions at Inaugural Winter Classic...
4 days ago | United Kingdom
Media Releases
Colombo Kitchen Wins Sri Lankan Restaurant of the Year
9 days ago | United Kingdom
View More
Upcoming Events
Featured
Sat
21
Feb 2026
18:00 PM
Musical Shows
Sapphire 2026
Featured
Sat
28
Feb 2026
18:00 PM
Dinner Dance
Funky 70's Bash with Rajiv Sebastian
Featured
Sat
14
Mar 2026
19:00 PM
Dinner Dance
Thomians’ Night 2026
View More
Community News (UK)
Sapphire 2026 Committee Unveiled for Iconic Sri Lankan Dinner...
16 hrs ago | United Kingdom
*Featured
HFC Kurunegala Crowned Champions at Inaugural Winter Classic...
4 days ago | United Kingdom
Media Releases
Colombo Kitchen Wins Sri Lankan Restaurant of the Year
9 days ago | United Kingdom
View More