Dhamma Talk on ​​Samma Kammantha - Right Action

Admin | 06 Oct, 2021 06:15PM | Leave a comment
Dhamma Talk on: ​​Samma Kammantha - Right Action - The Fourth Step on the Noble Eightfold path that leads to free from suffering ​​සම්මා කම්මන්ත හෙවත් දුකෙන් නිදහස් වීමට ඇවැසි නිවැරදි ක්‍රියා

අයං වස්සාන කාලෝ
මේ ආධ්‍යාත්මික වස්සාන කාලයයි..
This is the Spiritual Retreat Three Months Season...

Listen to the Dhamma Talk on:
Samma Kammanta - Right Action: The Fourth step on the Noble Eightfold path that leads to free from suffering.

ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න. මාතෘකාව:
සම්මා කම්මන්ත හෙවත් දුකෙන් නිදහස් වීමට ඇවැසි නිවැරදි ක්‍රියා

Click Below to Watch:

https://youtu.be/qZAjep7X4tw

Daham Sisila 66
Sponsored Dhamma Dana Programme

66 වන දහම් සිසිල සදහම් රුවන්

මෙම ධර්ම දානයම පිංකමේ දායකත්වය:
සාලිය ද සිල්වා මහත්මා, දිනූ මහත්මිය, දිනිතු පුතණුවන්, මනාරා දියණිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්.
සැප්තැම්බර් මස 24 වන දිනට යෙදුන දිනිතු පුතණුවන්ගේ 14 වන උපන්දිනයට ආශිර්වාද කිරීම පිණිස. 2016 ඔක්තෝම්බර් මස 01 වන දින අභාවප්‍රාප්ත දයාබර පියතුමන් වන ජී. එච්. කුලසිරි මහත්මාට සහ 2017 මාර්තු මස 27 වන අභාවප්‍රාප්ත දිනූ මහත්මියගේ සහෝදරයා වන ජී. එච්. ඉරෝෂන් මහත්මාට පිං අනුමෝදන් කිරීම පිණිස. එම දෙපල ඇතුලු මියගිය සියළු දෙනාටම නිවන් සුව අත්වේවා! සියළු මියගිය ඥාති හිතමිතුරන්ට පිං අනුමෝදන් කිරීම පිණිස. මනාරා දියණිය ඇතුළු පවුලේ සියළු දෙනාටමත්, විහාරස්ථානයේ සියළු ස්වාමින් වහන්සේලා ඇතුළු ලංකාවේ සහ එංගලන්තයේ සැමට ආශිර්වාද කිරීම පිණිස.

This Dhamma Dana Programme Sponsored By
Mr Saliya and Mrs Dinu De Silva, Son Dinuthu, Daughter Manara and family.
To wish a Very happy Birthday and offer Blessings to their son Dinithu De Silva on the occasion of his 14th Birthday that fell on 24 September 2021. They would also like to pass on Merits to their beloved father Mr. G.H. Kulasiri who passed away 1 October 2016, and the beloved brother of Dinu Mr. G.H. Iroshan who passed away on 27 March 2017. May they both attain the supreme bliss of Nibbhana.
Saliya and Dinu would also like their daughter Manara De Silva to receive the Blessings and protection of the Noble Triple Gem, and for all their relatives and their families also to receive the same blessings and protection. Blessings are extended to all the Venerable Monks and the whole community in UK and Sri Lanka.
🙏🙏🙏

Held At Milton Keynes Vihara Mindfulness Meditation Centre

Attended & Talks Presented By
Most Venerable Panditha Dickwelle Seelasumana Nayaka Thera
Most Venerable Akurala Samitha Thera Head of Milton Keynes Vihara & Letchworth Dhamma Nikethanaya UK

If you wish to gain The Highest Dhamma Dana Merits Blessings by Sponsoring one these programmes, please let us know

මෙබදු වටිනා ධර්ම දේශනා පවත්වා උතුම් ධර්ම දානමය පිංකමක් සිදු කර ගැනීමට ඔබත් කැමති නම් අපවෙත දැනුම් දෙන්න ඔබටත් මෙබදු උතුම් ධර්ම දානමය පිංකමක දායකත්වය ලබාගෙන ඤතීන්ට පිං දීම හෝ අශිර්වාද ලබා ගැනීම කල හැක.

May the Triple Gem Bless You All..!

ඔබ සැමට තුනුරුවන් සරණයි

More details Please visit our website

http://mkvihara.org/

🙏🙏🙏

Bhante Samitha (Venerable Akurala Samitha)
Head of the Centre
Milton Keynes Vihāra
Mindfulness Meditation Centre
Address: 3, Aldrich Drive, Willen, Milton Keynes MK15 9HP
Website: www.mkvihara.org
Email: miltonkeynesvihara@gmail.com
Facebook: https://www.facebook.com/profile.php?id=100014458607866
Telephone: 07983 466 105 | 07791 880 157