Children’s Vesak Devotional Songs - වෙසක් ළමා බොදු බැති ගී ප්‍රසංගය

05 Jun, 2021 @ 06:00PM - 08:30PM | Organized by Letchworth Dhamma Nikethanaya Buddhist Centre
Date & Time
05 Jun, 2021 @ 06:00PM - 08:30PM
Organizer
Letchworth Dhamma Nikethanaya Buddhist Centre
වෙසක් ළමා බොදු බැති ගී ප්‍රසංගය ජූනි මස 5 වන සෙනසුරාදා සවස 6 සිට 8.30 දක්වා

Children’s Vesak Devotional Songs Programme on Saturday 05th June 2021 From 6PM till 8PM

මගේ බුදු සාදුට බොදු බැති ගී මල් පුදන පුංචි සිත් සමග එකතුවන්නට සැමට ආරාධනා..!

All Are Cordially Welcome to Join Online this wonderful Meditational Offering of Devotional Songs to Our Lord Buddha By Our Sweet Little Children Hearts..!

We don’t have a sponsor for this programme. If you would like to sponsor this programme please let us know. All funds from this event proceeds into buy Food Parcels to those who affected from Covid-19 Pandemic In Sri Lanka.

මෙම වැඩ සටහනට දායකත්වයක් ලැබී නොමැති මෙම වැඩ සටහනට දායකත්වය දැරීමට කැමති නන් අප හට දැනුම් දෙන්න ඒ සියළු ආධාර ශ්‍රි ලංකාවේ කෝවිඩ් වසංගත උවදුරින් පීඩා විදින අයට වියළි ආහාර ලබා දීමේ අරමුදලට බැර කරනු ලැබේ.

If you would like to participate your children into this valuable occasion that heals children’s mind with devotional songs, please let us know.

You can prerecord your song (landscape mode) and send it to us before 10AM on Saturday 05th June 2021 or your child can sing live by registering with mobile number.

ළමා සිත් සුවපත් කරණ බොදු බැති ගී සමාධි භාවනාව. මෙම වටිනා අවස්ථාවට ඔබේ දරුවාත් සහභාගී කරගැනීමට කැමති නන් අපහට දැනුම් දෙන්න. ඔබේ දරුවාගේ බොදු බැති ගීතය කලින් පටිගත කොට (landscape ක්‍රමයට) අපට ජූනි මස 05 වන සෙනසුරාදා උදෑසන 10ට පෙර එවන්න. නැතිනම් එදින සජීවීව ගායනා කිරීමට කැමති නන් මෙම දුරකතන අංකයට ඔබේ දරුවා සදහා අවස්ථාව වෙන් කරවා ගන්න.

Please note: Our Adults’ Vesak Devotional Songs Programme is on Saturday 12th June 2021 from 6PM till 8.30PM

සැ. යු. වැඩිහිටි වෙසක් බැති ගී වැඩ සටහන ජුනි මස 12 වන සෙනසුරා සවස 6 සිට 8.30 දක්වා පැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න.

More Details:
07983 466 105

Online Login Details for Zoom Meeting
Time: June 5th, 2021 6PM London Time

Link: https://us02web.zoom.us/j/6968891414

Meeting ID: 696 889 1414
Password: dhamma