Evening Bodhi Pooja & Seth Pirith Chanting 18th February 2023
Sat 18 Feb 2023

Evening Bodhi Pooja & Seth Pirith Chanting 18th February 2023

Organized by Letchworth Dhamma Nikethanaya Buddhist Centre

Religious
Date & Time 18 Feb, 2023 @ 06:00PM - 07:00PM
Venue Letchworth Dhamma Nikethanaya Buddhist Centre, 69, Pix Road, Letchworth Garden City, Hertfordshire, SG6 1PZ View on Maps
Organizer Letchworth Dhamma Nikethanaya Buddhist Centre

About This Event

Dear All,

මෙම පෙබවාරි (නවම්) මස 18 වන සෙනසුරාදා සවස 6ට විශේෂ සදහම් වැඩ සටහන

පෙබවාරි (නවම්) මස සිදු කරණ විශේෂ බෝධි පූජාව, ධර්ම දාන පිංකම, සෙත් පිරිත් දේශණා සහ භාවනා වැඩ සටහන. පිං කැමති සියල්ලෝම සහභාගී වෙත්වා!

ධර්ම දේශණාවේ මාතෘකාව:
පින කුසලය තුලින් ජීවිතය බලවත් කොට විමුක්තිය ලබන්නට ප්‍රඥාව වඩන ආකාරය: වේලාම සූත්‍රය.

This Saturday 18th February 2023 at 6PM

Special Bodhi Pooja, Dhamma Dana Talk, Protection Blessings Chanting & Meditation Programme.
All who wish to share blessings, are welcome to attend.!

Topic of the Dhamma Talk:
The Way of Cultivating The Wisdom to gain the liberation by strengthening the life with merits and skilful living. Velāma Sutta.

Join our Online Temple

Zoom ID: 696 889 14 14

Password: dhamma

https://us02web.zoom.us/j/6968891414

මෙම ධර්ම දානමය පිංකමේ දායකත්වය:
💐 අලෝක හෙට්ටිආරච්චි මහත්මා, වීනා මහත්මිය, අවිශි දියණිය සහ හසිදු පුතණුවන් ඇතුළු පවුලේ සියළු දෙනා විසින්.
අභාවප්‍රාප්ත පියසීලි පාගොඩ ආරච්චි මෑණියන්ගේ උපන් දිනය සිහිපත් කොට එතුමියට පිං අනුමෝදන් කිරීම පිණිස. එතුමියට උතුම් අජරාමර සංඛ්‍යාත නිවන් සුව අත්වේවා! හෙට්ටිආරච්චිගේ මාතුපාල පෙරේරා පියතුමන් ඇතුළු මියගිය සියළු ඥාතීන්ට පිං අනුමෝදන් කිරීම පිණිස. පවුලේ සියළු දෙනාට නිදුක් නීරෝගී සුව ප්‍රාර්ථනා කිරීම පිණිස.

This Saturday Dhamma Dana is Sponsored by:
💐 Mr Aloka Hettiarachchi, Mrs Veena, Daughter Avishi and Son Hasindu and family.
To transfer merits to loving mother late Mrs Piyaseeli Pagoda Arachchi on her birthday. May loving mother attain supreme bliss of Nibbana! To share merits with beloved father late Mr Hettiarachchige Mathupala Perera and all departed relatives and friends. To share blessings with all in the family with good health, protection and progress.

All are welcome to attend online.!

Join from Home Online Temple

06:00PM: Bodhi Pooja

06:20PM: Sinhala Dhamma Sermon

06:40PM: Seth Pirith Protection Blessings Chanting

07:00PM: English Dhamma Sermon

07:30PM: Meditation and Closing Blessings

All are welcome to join.!

We regularly have this Saturday Programmes

If you would like to sponsor any of these Saturday programmes & gain the Highest Dhamma Dana merits blessings, please let us know.

Have an Upcoming Event?

Share your event with the Sri Lankan community and reach thousands of potential attendees