Invitation Special Vesak Devotional Songs (Bhakthi Gee) Programme 2021

12 Jun, 2021 @ 06:00PM - 08:30PM | Organized by Letchworth Dhamma Nikethanaya Buddhist Centre
Date & Time
12 Jun, 2021 @ 06:00PM - 08:30PM
Organizer
Letchworth Dhamma Nikethanaya Buddhist Centre
Invitation Special Vesak Devotional Songs (Bhakthi Gee) Programme වෙසක් බොදු බැති ගී උදානය සැමට ආරාධානා

බුදු සුවද දැනෙන... දම් අමා ගී ආශිර්වාදය...
සැමට සෙත් වේවා..! සිත් පහන් වේවා..!

වෙසක් බොදු බැති ගී උදානය
ජූනි මස 12 වන සෙනසුරාදා සවස 6 සිට 8.30 දක්වා

මේ අසිරිමත් ආනන්දනීය බැති ගී සමාධි භාවනාමය වැඩසටහනට එකතුවන්නට
සැමට ආරාධානා...!

Letchworth Dhamma Nikethanaya Buddhist Centre presents
A Very Special Vesak Devotional Songs (Bhakthi Gee) Programme…
On Saturday 12th June 2021 from 6PM till 8.30PM.

All Are Cordially Welcome…!
To join online this wonderful devotional singing meditation blessings healings programme.

If you would like to participate into this occasion by singing a devotional song, please let us know. You can prerecord your song (landscape mode) and send it to us before 7PM on Friday 11th June 2021 or you can sing live by registering with mobile number (07983 466 105).

මෙම ප්‍රසංගයේදී ඔබත් බැති ගීයක් ගායනා කිරීමට කැමති නන් අපහ දැනුම් දෙන්න. එම බොදු ගීතය කලින් පටිගත කොට (landscape ක්‍රමයට) අපට ජූනි මස 11 වන සිකුරාදා සවස 7ට පෙර එවන්න. නොඑසේනම් එදින සජීවීව ගායනා කිරීමට කැමති නන් මෙම දුරකතනයට (07983 466 105) ලියාපදිංචි වන්න.


This is a FREE Programme. If you would like to sponsor this programme by making a donation, you can do so by visiting our website or facebook page. We host this programme in aid of The Appeal to raise fund to give a food parcel to those who affected with Covid-19 Pandemic in Sri Lanka.

මෙය නොමිලේ පැවැත්වෙන වැඩ සටහනකි. ඔබටත් මේ සදහා ආධාර කළ හැකිය. මේ සදහා ලැබෙන සියළු ආධාර ලංකාවේ කෝවිඩ්-19 වසංගත උවදුරින් පීඩා විදින අසරණ පවුල් වලට වියලි ආහාර පාර්සලයක් ලබා දීමේ සත්කාරය වෙනුවෙන් කැප කෙරේ. අපගේ වෙබ් අඩවියෙන් හෝ පේස්බුක් පිටුවෙන් ඒ සදහා ආධාර කළ හැකිය.


More Details: Contact
Email: dhammanikethanaya@gmail.com
Mobile: 07983 466 105 or 07944 13 53 14

All are welcome to join…..


Online Login Details for Zoom Meeting

Time: June 12th, 2021 6PM London Time

Link: https://us02web.zoom.us/j/6968891414

Meeting ID: 696 889 1414

Password: dhamma


We don’t have a sponsor for this programme. If you would like sponsor this programme please let us know. All funds from this event proceeds into buy Food Parcels to those who affected from Covid-19 Pandemic In Sri Lanka.
මෙම වැඩ සටහනට දායකත්වයක් ලැබී නොමැති මෙම වැඩ සටහනට දායකත්වය දැරීමට කැමති නන් අප හට දැනුම් දෙන්න ඒ සියළු ආධාර ශ්‍රි ලංකාවේ කෝවිඩ් වසංගත උවදුරින් පීඩා විදින අයට වියළි ආහාර ලබා දීමේ අරමුදලට බැර කරනු ලැබේ.

You can sponsor this programme by making a donation to our Food Parcel Sharing: Sri Lanka Covid Pandemic Appeal

Facebook - https://www.facebook.com/donate/331464758325886

Website - http://www.buddhistacademy.com/index.aspx?pid=26-05-2021%20Help%20A%20Family%20Covid-19%20Pandemic&tab=4