ප්‍රේම ගීතාව - Lyrical Romance | 2024
Sat 13 Jul 2024

ප්‍රේම ගීතාව - Lyrical Romance | 2024

APISRILANKAN Media Partner
Date & Time 13 Jul, 2024 @ 05:30PM - 09:00PM
Venue Harrow Art Center, 171 Uxbridge Road Pinner, HA5 4EA View on Maps
Tickets 35-40GBP

About This Event

Live in concert Featuring Legendary Edward Jayakody, Krishantha Erandake, Ashka Kulathunga and Osandi Kodagoda.

මුදිත් ද සිල්වා වන මම..මා ගීත ලිවීමට පොළඹ වන ලද්දේ අත්දැකීම් සමුදායක ප්‍රතිඵලයකි. හිමි හා අහිමි විම් කිවහොත් නිවැරිදියි.. මා ගීත ලිවීමට අකුරු ඇමුණු පද මාලා තිහකට සංඛ්‍යාවක් දැනට නිකුත් කර ඇත. එම පද මාලා එකට එකතු “Lyrical Romance” ප්‍රේම ගීතාව නමින් ගීතමය තැටියක් නිකුත් කිරීමට කටයුතු සලසා ඇති අතර මා ලියු ගීත මෙන්ම ප්‍රවීණ ගායන ශිල්පියෙන්ගේ පැරණි ජනප්‍රිය ගීත ඇතුලත් ආදරණිය රසබර ගීත එකතුවක් අත්විදිමට ජුලී 13 වැනිදා සවස 5.30pm Harrow Art Centre HA5 4EA වෙතට පැමිනිනෙන ලෙස එංගලන්තයේ වෙසෙන ග්‍රී ලංකියන්ට කරන සහෘද ඇරයුමයි..

ප්‍රවීණ සංගීතවේදී එඩ්වඩ් ජයකොඩි , ප්‍රවීණ ගායන ශිල්පි ක්‍රිශාන්න එරන්දක, අක්ෂා කුලතුංග සහ
ඔසන්දි කොදාගොඩ යන ගායක ගායකියාවන් ඔබ හමුවේ රසබර ගී සැන්දැවක මිහිර ලබා දිමට නියමිතය. සංගීත අධ්‍යක්ෂනයෙන් විමර්ශ ජයසිංහ සහ කථනයෙන් සජිත් වත්සල යන ආදරයණිය සහෘදයන් ඔබගේ සවන් පත් අතරට මිහිරක් ලබා දිමට නියමිතය..

Have an Upcoming Event?

Share your event with the Sri Lankan community and reach thousands of potential attendees