Milton Keynes Vihara Kathina Ceremony 2021
All are highly encourage to engage in meritorious deeds during this sacred month and cordially invited to Our Annual Kathina Ceremony on Saturday 30th October 2021 from 9AM till 4PM.
අපගේ වාර්ෂික කඨින චීවර පූජාව 2021 ඔක්තෝම්බර් මස 30 වන සෙනසුරාදා උදෑසන 09 සිට සවස 4 දක්වා පැවැත්වේ. ඒ සදහා සහභාගී වන ලෙස සැමට මෙත් සිතින් ආරාධනා..!