බෙනට් රත්නායක නවතම සිනමා අධ්‍යක්ෂණය කවුරුවත් දන්නෙ නෑ" (Nobody Knows) පසුගියදා ලන්ඩන් නගරයේදී තිරගත කෙරුනා. දේශීය සිනමාවට ආදරය කරන ලන්ඩන් නගරයේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් විශාල ප්‍රමාණයක් එදින සිනමා දර්ශනය නැරඹීමට පැමිණ තිබෙනවා. ඉඩකඩ ප්‍රමාණය අනුව සීමිත ප්‍රේක්ෂක පිරිසකට චිත්‍රපටය නැරඹීමට හැකිවූ බවත්, එදින නැරඹීමට අවස්ථාව නොලැබුණු ප්‍රේක්ෂකයින් වෙනුවෙන් සැප්තැම්බර් 5 වැනිදා හවස 3ට යළිත් චිත්‍රපටය තිරගත කරන බවත් මේ සිනමා දර්ශන සංවිධාන කරන Mega Live Events සමාගම ප්‍රකාශ කරනවා.
https://youtu.be/5w_QVTllwQ4