Special Dhamma Dana Blessings Programme for Vesak 2021

29 May, 2021 @ 06:00PM - 08:00PM | Organized by Letchworth Dhamma Nikethanaya Buddhist Centre
Date & Time
29 May, 2021 @ 06:00PM - 08:00PM
Organizer
Letchworth Dhamma Nikethanaya Buddhist Centre
Vesak Dhamma Dana Talk on Joy of Letting Go and The Taste of Freedom in Buddhist Teachings

Fourth Week Vesak Dhamma Dana Talk on Joy of letting Go and The Taste of Freedom in Buddhist Teachings හතරවන සතිය අසිරිමත්වෙසක් මස ධර්ම දාන මාතෘකාව: අත්හැරීම සහ ජීවිතය දුකින් නිදහස් වීම පිළිබද බෞද්ධ ඉගැන්වීම්

Please click below to watch & press like & Subscribe to received updates from our YouTube Channel.
මෙබදු වටිනා දහම් වැඩ සටහන් ලබා ගැනීමට අපගේ යුටුබ් දහම් චැනලයට සබ්ස්ක්‍රයිබ් කරන්න.
https://youtu.be/aAygHS-qJ-k

This Saturday Dhamma Dana Sponsored By
💐 Mr Mahendra Iddamalgoda and Family.
In loving memory of Sir Henry Marking on his 19th Anniversary Memorial Annual Remembrace Ceremony To Transfer merits . To share the merits with all departed relatives and friends. To share Blessings with family, friends and all in the whole universe.

ධර්ම දානමය පිංකමේ දායකත්වය
💐 මහේන්ද්‍ර ඉද්දමල්ගොඩ මහත්මා ඇතුළු පවුලේ සියළු දෙනා විසින්.
සර් හෙන්රි මාකින් මහත්මාගේ 19 වන වර්ෂ පූර්ණ ගුණානුස්මරණ පිංකම නිමිත්තෙන් පිං අනුමෝදන් කිරීම පිණිස වාර්ෂිකව සිදු කරණ පිංකම සහ මියගිය සියළු දෙනාටම පිං අනුමෝදන් කිරීම. පවුලේ සියළු දෙනා ඇතුළු ලෝවැසි සියළු දෙනාටම සෙත් පැතීම පිණිස.

මේ උතුම් ධර්ම දාන ආශිර්වාදයට සහභාගී වන ලෙස සැමට මෙත් සිතින් ආරාධනා.!

This is the Wesak Month, the most holiest in our calender...
මේ උතුම් වෙසක් මාසයේ ධර්ම දාන පිංකම් මාලාව.
සෑම සෙනසුරා දිනකම පැවැත්වෙන
වෙසක් ධර්ම දේශණා මාළාවේ දායකත්වයක් ලබාගැනීමට කැමති නම් අප හට දැනුම් දෙන්න.

We are hosting a series of Dhamma Dana Programmes during this Wesak Month on Every Saturday Evening..
If you would like to sponsor any of these Dhamma Dana Programmes, please let us know.

මෙම සෙනසුරාදා වෙසක් ධර්ම දාන පිංකමේ දායකත්වය ලබාගැනීමට හැක.
If you would like to sponsor next Saturday Wesak Dhamma Dana Talk Programme please let us know or fill the form below.
https://forms.gle/rUsoEKpDU5zVo7tL7

Administering Five Precepts By
Most Venerable Dickwelle Seelasumana Nayaka Thera

Sponsored Sinhala Dhamma Talk on
දායකත්ව සිංහල ධර්ම දේශනය
අත්හැරීම සහ ජීවිතය දුකින් නිදහස් වීම පිළිබද බෞද්ධ ඉගැන්වීම්

Sponsored English Dhamma Sermon on
Joy of letting Go and The Taste of Freedom in Buddhist Teachings.

Delivered By Reverend Dr Dato Sumana Siri Nayaka Thera of Singapore Malasia

Children Dhamma School Excellent Presentation
දහම් පාසැල් දරැවන්ගේ ධර්ම විග්‍රහය
On Vesak & Wonderful Life of Lord Buddha commemorated during the Vesak Month

End with Meditation & Closing Blessings

ඔබටත් මෙබදු උතුම් ධර්ම දානමය පිංකමක දායකත්වය ලබාගෙන ඤතීන්ට පිං දීම හෝ අශිර්වාද ලබා ගැනීම කල හැක.

සෑම සෙනසුරාදා දිනකම පැවැත්වෙන මෙබදු වටිනා උතුම් ධර්ම දානමය පිංකමක් සිදු කර ගැනීමට ඔබත් කැමති නම් අපවෙත දැනුම් දෙන්න

We regularly host these Dhamma Dana programmes.

If you would like to sponsor any of these Saturday Programmes & gain The Highest Dhamma Dana Merits Blessings, please let us know.