'ක්ෂණික තීරණ හා ඔබේ ජීවිතය..''
අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සහ පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමින් වහන්සේගේ මෙහෙයවීමෙන්.
පෙබරවාරි 14 වන ඉරිදා උදෑසන 07.30 සිට 12.30 දක්වා පිරිසගේ සහභාගීත්වයෙන් තොරව පැවැත් වේ.
සජීව විකාශය - ශ්‍රද්ධා රූපවාහිනිය සහ ලක්විරු ගුවන් විදුලිය හා අන්තර්ජාල විකාශයන්ගෙන්
Yowun Daham Sakmana යොවුන් දහම් සක්මන - 𝟮𝟬𝟮𝟭 Facebook Event