බර්මින්හැම් බෞද්ධ මහා විහාරයේ අභිනවයෙන් ඉදිවන විහාර මන්දිරය සහ ප්‍රජා ශාලාව ඇතුළු නව ගොඩනැගිලි සංකීර්ණයට ආධාර පිණිස විශේෂ ටිකට් පතක් නිකුත් කිරීමේ උත්සවය මාර්තු 12 වන සෙනසුරාදා සවස 4.00 ට බර්මින්හැම් බෞද්ධ මහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය විතාරන්දෙණියේ කස්සප නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි වැඩබලන මහා කොමසාරිස් සුගීශ්වර ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේදී පැවැත්වූ උත්සවය
Photography by Gihan Jayathilake
This album is hosted on Facebook. Click below to view all photos in the album.
View Album on Facebook