හෝ ගානා පොකුණ නැරඹුවෙමි……..
ඒ පසුගිය ඉරිදා, එනම් අප්‍රේල් මස දහ වෙනිදාය. එදින ලංඩන් නුවර හැරෝ පුරවරයේදී රොකට්ටුවක් නැතිව හඳට ගිය ළමුන් පිරිසක් හා එක්වීමේ භාග්‍ය ලද්දකු වශයෙන් මට අද මේ සටහන ලිවීමට වරම් ලැබී ඇත. ලංඩනයේ සිංහල සිනමා පටයක් නැරඹීමට එක් දිනකදී එක් රොක් වූ විශාලතම ප්‍රේක්ෂක සංඛ්‍යාව වශයෙන් වාර්ථාවක්ද පිහිටුවමින් එදා සෆාරි සිනමා ශාලාව කරා ඇදී ආ මහා ජන ගංඟාව අතරේ මමද එකම එක ජල බිංඳුවක් වූයෙමි. දර්ශන එකක් නොව ශාලා දෙකක දර්ශන දෙකක් නැරඹීමට තරම් මේ ජන සයුර දැවැන්ත විය...........
Read the rest at: http://www.apisrilankan.com/news/united-kingdom/past-events/films/the-singing-pond
This album is hosted on Facebook. Click below to view all photos in the album.
View Album on Facebook