APISRILANKAN
APISRILANKAN Open in app for the best experience
FREE on the App Store
APISRILANKAN
APISRILANKAN Open in app for the best experience
FREE on Google Play
APISRILANKAN Sri Lankan Community UK

📱 Scan to open this page in the app

Download on the
App Store
Get it on
Google Play

Homepage
  • Home
  • News
    Latest News
    Community News (UK) Sri Lanka News
  • Events
    Upcoming Events Our Media Coverages
    Past Events (Archives)
  • Our Community
    Community Home
    Business Directory Marketplace Sri Lankans in UK - Forum
  • Get in Touch
    Get the App
    Contact Us
    About Us Our Services Advertising FAQ
Back to Gallery
Sri Lanka High Commission in London commemorates Vesak
Facebook Album

Sri Lanka High Commission in London commemorates Vesak

20 May 2016 76 photos

Sri Lanka High Commission in London commemorates Vesak

See more at: http://www.apisrilankan.com/news/united-kingdom/high-commission-of-sri-lanka/sri-lanka-high-commission-london-commemorates-vesak

Photographs by Praneeth Hettiarachchi

The Sri Lanka High Commission in London held a Pirith chanting ceremony on 18th May 2016 followed by a Heel Dana the following day to commemorate the festival of Vesak.

During the religious ceremony, blessings were invoked on the war heroes who had laid down their lives in defence of the motherland and all those affected during the recent floods and landslides.

The religious ceremonies were conducted under the guidance of the Ven. Bogoda Seelawimala Nayaka Thero, Chief Sanganayake of Great Britain. Buddhist monks representing all the Sri Lankan Buddhist temples in the UK participated in the religious ceremonies.

There are 54 Theravada Buddhist Temples in the UK out of which 25 temples are administered by Sri Lankan Buddhist monks.

ලන්ඩන් මහකොමසාරිස් කාර්යාලයෙන් වෙසක් පින්කමක්

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය මඟින් වෙසක් පුන් පොහෝදිනය වෙනුවෙන් වාර්ෂිකව පවත්වන පරිත්ථාන ධර්ම දේශනය සහ හීල්දානමය පිංකම මෙවරත් 18 වන බදාදා පවත්වනු ලැබිය. වැඩබලන ශ්‍රී ලංකා මහ කොමසාරිස් සුගීශ්වර ගුණරත්න ප්‍රධාන සියලුම නිලධාරීන්ගේ සන්විධානකත්වයෙන් පැවති පිරිත් සජ්ජායනය සඳහා මෙවර එංගලන්තයේ ශ්‍රී ලාංකික විහාරස්ථාන සියල්ලම වාගේ නියෝජනය කරමින් මහා සංඝ රත්නය 30 නමක් සහභාගිවීම විශේෂත්වයකි.

මේදිනවල ශ්‍රී ලංකාවේ සිදුවන ස්වාභාවික වියසනයෙන් විපතටපත් සියලුම දෙනාසහ වසර 7 කට ඉහතදී අප මාතෘභූමිය ත්රස්තවාදී යුද්ධයකින් මුදවාගැනීම සඳහා ජීවිත පුජාවෙන් සේවයකළ ත්‍රිවිද හමුදාවේත් පොලිසියේත් සියලු රණවිරුවන් සිහිපත්කර ඔවුනට සෙත් පැමිණවීමද මෙහිදී සිදුකෙරුණි.
ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක පුජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමියන් විශේෂ අනුශාසනාව පැවැත්වීය. බ්‍රිතාන්‍යයේ ප්‍රධාන නඟර සියල්ලගේම දැනට ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථාන 25ක් ක්‍රියාත්මක වෙයි.

Share this Album
Facebook Messenger X WhatsApp
Viewing photos is faster & smoother in our app
Open in App

This album is hosted on Facebook. Click below to view all photos in the album.

View Album on Facebook
Get the free app Download on theApp Store Get it onGoogle Play Learn more

About

Get the App
About Us
Our Services
Advertising
Contact Us
FAQ
Terms & Conditions
Disclaimer
Privacy Policy

News

Latest News
Community News (UK)
Sri Lanka News
World News
Sports News

Events

Upcoming Events
Religious
Charity/Fundraising
Dinner Dance
Past Events (Archives)
Our Media Coverages

Community

Community Home
Business Directory
Marketplace
Sri Lankans in UK Forum
Copyright ©2013-2026. All rights reserved.
Developed by Praneeth Hettiarachchi