Unauthorized Republishing Prohibited Copyright Nalin Mallawala!
Full Gallery - http://www.apisrilankan.com/news/united-kingdom/london/watford-new-year-festival-2015/
British Sri Lankan Foundation විසින් තෙවන වරටත් පැවැත්වුණු සිංහල සහ දමිල අවුරුදු උත්සවය ඉතා විශාල සංඛ්‍යාවකගේ සහබාගිත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් 12/04/15 දින පැවැත්වුනි. දහවල් කාලයේ පැවැත්වුණු සාම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා වලින් අනතුරුව සන්ධ්‍යා භාගයේදී ඉතා විසිතුරු සංස්කෘතික සංදර්ශනයක් පැවැත්වුනි. උත්සවයේ ප්‍රධාන ආරාධිතය වුයේ නගරාධිපතිනිය ඩොරෝති තොර්න්හිල් මහත්මියයි. උත්සවය අසවනයේ කන්කළු සන්ගිත සංදර්ශනයක්ද පැවැත්විණ. – Renuka Wimalarathna
Photographs by Nalin Mallawala
This album is hosted on Facebook. Click below to view all photos in the album.
View Album on Facebook