Meals for Covid Sufferers from Birmingham Buddhsit Maha Vihara

Admin | 11 Jan, 2021 08:43PM | Leave a comment
This is a notice from "The Midlands International Buddhist Association in the U.K." known as "The Birmingham Buddhist Maha Vihara at 216, New John Street West, Hockley, Birmingham, B19 3UA and this is a note for our Facebook viewers/friends who are living in Midlands area in U.K. As you know very well that second wave of COVID-19 is rapidly invading our areas as well as effected a lot of our members. We know it is very well that they need our help at this critical time instantly and our members are ever ready to provide necessary hot meals as well as doing their day to day shopping free of charge. If anybody would like to receive these free services, our members are very happy to assist as we have done last few weeks.

If you would like to contact us, please do so on Tel: 01215236660 - Mr.Sunil Pathma Shantha/Mr.Upul Laksiri Jayasinghe or Ven.Nandaloka on 07309447776 or Ven.Sumedha on 07950800846

එක්සත් රාජධානියේ බර්මිංහැම් ප්‍රදේශයේ වෙසෙන ඔබ අප හොඳින් දන්නා පරිදි COVID-19 දෙවැනි රැල්ල අපගේ ප්‍රදේශයද වේගයෙන් ආක්‍රමණය කරන අතරම අපගේ සාමාජිකයින් විශාල පිරිසකටද බලපෑම් ඇති වී ඇත. මෙම තීරණාත්මක අවස්ථාවේදී ඔවුන්ට අපගේ උපකාරය ක්ෂණිකව අවශ්‍ය බව අපි දනිමු. අපගේ සාමාජිකයින් ඔවුනට අවශ්‍ය උණුසුම් ආහාර සැපයීමට මෙන්ම ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතා සඳහා වෙළදසැල් වලින් බඩු ගෙනත් දීමට ද නොමිලේ සේවා කටයුතු සූදානම් කර ඇත. යමෙක් මෙම නොමිලේ සේවාවන් ලබා ගැනීමට කැමති නම්, පසුගිය සති කිහිපය තුළ අප කළ පරිදි අපගේ සාමාජිකයින්ට තවදුරටත් සහාය වීමට ලැබීම සතුටට කරුණකි.

ඉදින් ඔබට යම්කිසි අපහසුතාවයක්, අවශ්‍යතාවක් වේ නම්, කරුණාකර දුරකථන අංක: 01215236660 - සුනිල් පත්ම ශාන්ත මහතා / උපුල් ලක්සිරි ජයසිංහ මහතා හෝ 07309447776 යන අංකයෙන් නන්දලෝක හිමි හෝ 07950800846 සුමේධ හිමි යන දුරකථන අංකයන් ඔස්සේ අප හා සම්බන්ධ වන්න. තෙරුවන් සරණයි !!!