Milton Keynes Vihara Kathina Programme Video 2021

Milton Keynes Vihara Kathina Programme Video 2021

Admin
16 Nov, 2021
Milton Keynes Vihara Kathina Programme Video 2021

Watch & Share Full Programme Video Milton Keynes Vihara Kathina Pinkama සම්පූර්ණ වැඩ සටහනේ වීඩියෝව නරඔා පිං අනුමෝදන් වන්න මිල්ටන් කීන්ස් විහාරස්ථානයේ කඨින මහා පිංකම

තුන් වන වතාවටත් ඉතා සාර්ථකව පවත්වන ලද වසරකට වතාවක් සිදු වන අසිරිමත් කඨින මහා පිංකම 2021 මිල්ටන් කීන්ස් බෞද්ධ විහාරය

https://www.youtube.com/watch?v=ocjOOB5hOQ8

Held on Saturday 30th October 2021

Main Sponsors of 2021 Kathina Pinkama:

☸️💐 Mrs Yohani De Silva and Family and
☸️💐 Dr Ruvini Senasinghe and Family.
☸️💐 All the Devotees of Milton Keynes Vihara

2021 කඨින මහා පිංකමේ ප්‍රධාන දායකත්වය:

☸️💐 යොහානි ද සිල්වා මහත්මිය ඇතුළු පවුලේ සියළු දෙනා විසින් සහ
☸️💐 දොස්තර රුවිනි සේනසිංහ මහත්මිය ඇතුළු පවුලේ සියළු දෙනා විසින්
☸️💐 මිල්ටන් කීන්ස් විහාරස්ථානයේ සියළු දායක පිංවතුන් විසින්

It was a Beautiful Day with Great Success.

Thank you All for Sponsoring, Helping, Participating & Thinking in solidarity.

Lots of Merits! Blessings.! Bohoma Pin

ආශ්චර්යමත් ලෙස සාර්ථකව හොදින්ම සිදුවිය.

උදව්කළ, ආධාර කළ, සහභාගීවූ, සිතිවිල්ලකින් හෝ ඒකාත්මික වූ සැමට ස්තූතියි! බොහොම පිං!
Admin

Contributing writer at API Sri Lankan, bringing you the latest news and stories from the community.

Comments