SL Health Ministry Announces New Qurantine Regulations for Travelers from Overseas

Admin | 18 Mar, 2021 02:23PM | Leave a comment
The Health Ministry in Sri Lanka today announced quarantine measures for travellers arriving to Sri Lanka from overseas during the COVID-19 pandemic.

The new quarantine measures have been introduced for Sri Lankan citizens/ dual citizens, foreign nationals, and tourists arriving from overseas. It also includes instructions for vaccinated and non- vaccinated travellers arriving to Sri Lanka.

As per the new guidelines, if a traveller have received both doses of the COVID-19 vaccine, they will be placed under quarantine after undergoing a PCR test within 24 hours and will be allowed to leave soon after a negative PCR test.

Those who have only received the first dose of the COVID-19 vaccine will require to undergo 07 days quarantine at the hotel and another 07 days at home.

However, those undergoing quarantine at Government run quarantine centres, will be required to follow 10 days quarantine at the centre and four days home quarantine.

කොවිඩ් එන්නත ලබා නොගත් පුද්ගලයින් විදේශ ගතව සිට පැමිණ හෝටල් හි නිරෝධායන වන කාලය අඩු කිරීමට පියවර ගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

විදේශගතව සිට පැමිණෙන පුද්ගලයින් ගේ PCR පරීක්ෂණ පැමිණීමේ දිනයේ දී සහ 07 වන දිනය තුල සිදුකරන අතර එම වාර්තාවේ ප්‍රථිපල අනුව දින 07ක නිරෝධයනයෙන් පසු නිවෙස කරා යාමට ඉඩ සලසා දේ. නිවෙසට පැමිණීමෙන් පසු ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දීමෙන් පසු ඉතිරි දින 07ක කාලය නිවෙස් නිරෝධායනයේ පසුවිය යුතුය.

සාමාන්‍ය නිරෝධායන මධ්‍යස්ථාන තුල නිරෝධායනයට ලක්වන විදේශගතව සිට පැමිණෙන පුද්ගලයින් ගේ පැමිණි දිනයේදී සහ දින 10 කට පසුව PCR පරීක්ෂණ වලට ලක් කෙරෙනු ඇත. එම PCR පරීක්ෂණ දෙකේ ප්‍රථිපල අනුව ඔවුන්ට නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පිටව යෑමට අවසරය හිමිවේ. නිවසට යාමෙන් පසු සෙසු දින 04 ක කාලය නිවෙස් නිරෝධායනයේ පසුවිය යුතුය.

මේ අතර කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ විදේශයන්හි සිට මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහන් වන නිරෝධායන ක්‍රියාවලිය යාවත්කාලින කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කොවිඩ් 19 සඳහා වන එන්නතේ නිර්දේශිත මාත්‍රාවන් සම්පුර්ණ කිරීමෙන් සති දෙකකට පසුව ශ්‍රී ලාංකික පුරවැසියන් / ද්විත්ව පුරවැසියන් සහ විදේශීය පුරවැසියන් මෙරටට පැමිණිය යුතු අතර ගුවන් තොටුපොළේ දී එන්නත් කරණය සම්බන්ධයෙන් වන සහතිකයේ මුල් පිටපත (ඉංග්‍රීසි භාෂාවෙ පරිවර්ථනයක් ද සහිතව ) ගුවන් තොටුපොල බලධාරීන් වෙත ඉදිරිපත් කළ යුතුය.

ඉන් අනතුරුව ඔවුන්ව නිරෝධායන මධ්‍යස්ථානයක් වෙතට යොමු කරනු ලබන අතර පැය 24 ක කාලයක් තුලදී PCR පරීක්ෂණයකට ලක් කරනු ඇත. එම PCR වාර්තාවේ ප්‍රථිපල අනුව ඔවුන්ව නිරෝධායන මධ්‍යස්ථානයෙන් නිදහස් කිරීමට කටයුතු කෙරෙනු ඇත. නිරෝධායන මධ්‍යස්ථානයේ සිට සිය නිවෙස් කරා යාමට ඔවුන් ගමන් පහසුකම් සපයා ගැනීම සිදුකළ යුතුය. නිවෙසට පැමිණීමෙන් පසු ප්‍රදේශය භාර සෞඛ්‍ය බලධාරීන් වෙත දැනුම් දීම සිදුකළ යුතුය.

නිසි එන්නත්කරණයකට ලක්ව සිටින සහ PCR පරීක්ෂණයෙන් සමත්වන පුද්ගලයින් නිවෙස් නිරෝධායනයට ලක්වීමේ අවශ්‍යතාවයක් නොමැත.

නිවසට පැමිණීමෙන් දින 07 කට පසුව ඔවුන් යලිත් වරක් PCR පරීක්ෂණයකට ලක්විය යුතුය.

යම් හෙයකින් මෙලෙස පැමිණෙන පුද්ගලයින්ට ස්වශන ආබාධ හෝ වෙනත් රෝග ලක්ෂණ පෙන්නුම් කළහොත් ඔවුන් වහාම සෞඛ්‍ය බලධාරීන්ට ඒ පිළිබඳව දැනුම්දිය යුතුවේ.