Watch Dhamma Talk on Significances of Nikini Full Moon Day & Value of Rare Human Birth

Admin | 30 Aug, 2021 06:54PM | Leave a comment
දුර්ලභ මිනිසත් භාවයක් ලැබීමේ ආශිර්වාදය සහ උතුම් නිකිණි පුර පසළොස්වක පොහෝදිනයේ වැදගත් කම්. Blessings to Have a Rare Human Birth & Significances of Nikini (August) Full Moon Poya Day

සිත නිවන වටිනා දහම් වැඩසටහනක්.
A Mind Liberating Valuable Dhamma Programme.

Click Below to Watch Saturday 21st August Dhamma Dana Programme

https://youtu.be/tELHeW5hZEY

සෑම සෙනසුරාදා දිනකම පැවැත්වෙන දායකත්ව උතුම් ධර්ම දානමය පිංකම.
ඔබටත් මෙබදු සෑම සෙනසුරාදා දිනකම පැවැත්වෙන උතුම් ධර්ම දානමය පිංකමක දායකත්වය ලබාගෙන ඤතීන්ට පිං දීමට හෝ අශිර්වාද ලබා ගැනීමට කැමති නම් අපවෙත දැනුම් දෙන්න.

Regularly every Saturday Sponsored Dhamma Sharing Dana Programme.
If you would like to sponsor any of these regular Saturday Programmes & gain The Highest Dhamma Dana Merits Blessings, please let us know.

This Saturday Dhamma Dana Sponsored By:
💐 Mrs Shamali Jayasuriya and family.
To Transfer Merits In Loving Memory of Punchi Amma (Anutie), Mrs Soma Seekkuarachi (nee Welmillage) who passed away in Sri Lanka on Thursday 12th August 2021 at the age of 91 years. Share merits with all departed relatives and friends. Share blessings with all.

මෙම සෙනසුරාදා ධර්ම දානමය පිංකමේ දායකත්වය:
💐 ශාමලී ජයසූරිය මහත්මිය ඇතුළු පවුලේ සියළු දෙනා විසින්.
අවුරුදු 91ක් ආයු වින්දනය කොට 2021 අගෝස්තු 12 වන දින අභාවප්‍රාප්ත දයාබර පුංචි අම්මා වන සෝමා සික්කුආරච්චි (වැල්මිල්ලගෙ) මහත්මියට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස. සියළු මියගිය ඥාතීන්ට පිං අනුමෝදන් කිරීම පිණිස. සියළු දෙනාටම ආශිර්වාද කිරීම පිණිස.

මේ උතුම් ධර්ම දාන ආශිර්වාදයට සහභාගී වන ලෙස සැමට මෙත් සිතින් ආරාධනා.!

සෑම සෙනසුරාදා දිනකම පැවැත්වෙන දායකත්ව උතුම් ධර්ම දානමය පිංකම

විශේෂ සදහම් ආශිර්වාද වැඩ සටහන

Administering Five Precepts, Homage & Bodhi Pooja Blessings By
Most Venerable Monks

Sponsored Sinhala Dhamma Talk on
දායකත්ව සිංහල ධර්ම දේශනය
දේශකයාණෝ: අති පූජ්‍ය පණ්ඩිත දික්වැල්ලේ සීලසුමන නායක ස්වාමින් වහන්සේ
දුර්ලභ මිනිසත් භාවයක් ලැබීමේ ආශිර්වාදය සහ
නිකිණි පුර පසළොස්වක පොහෝදිනයේ වැදගත් කම්
💐 භික්ෂූන් වහන්සේලාගේ පසු වස් සමාදානය සිදුකිරීම.
💐 ධර්ම භාණ්ඩාගාරික සහ අග්‍ර උපස්ථායක ආනන්ද හාමුදුරුවන් අරහත්භාවයට පත්වීම.
💐 ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කිරීම
💐 බුද්ධත්වයෙන් 14 වන වස් සමයේ රාහුල හාමුදුරුවන්ට රාහුලෝවාද සූත්‍රය දේශණා කරමින් කමටහන් ලබා දීම සහ එය ශ්‍රවණය කිරීමෙන් රාහුල හාමුදුරුවන් රහත් ඵලයට පත් වීම.
💐 ශ්‍රී ලංකා ඉතිහාසයේ සේරුවිල චෛත්‍යට මුල්ගල් තැබීම සහ සේරුවිල රජමහා විහාරයේ පෙරහැර ආරම්භ කිරීම.
💐 නුවර දළදා මාළිගාවේ අවසාන රංදෝලි පෙරහැර වීදි සංචාරය කිරීම.

Sponsored English Dhamma Sermon on
Delivered By
Reverend Dr Dato Sumana Siri Nayaka Thera Singapore Malaysia
and Most Venerable Akurala Samitha Thera (Bhante Samitha)
on Blessings to Have a Rare Human Birth &
Significances of Nikini (August) Full Moon Poya Day
💐 Post Rainy Retreat Season (pasu vas) sojurn by Buddhist Monks.
💐 The Attainment of Arahantship by Buddha's Cheif Attendant, Venerable Ananda Maha Thera.
💐 Commencement of the First Buddhist Counsell (Sangayana).
💐 The Buddha on his 14th Rainy Season Preached Rahulovada Sutta to his son Rahula Thera, giving advice on meditation and listening attentively to that attained Arahantship at the end of the discourse.
💐 In Sri Lankan Buddhist History, laying of the foundation stone for Seruwila Chaitya and commencement to Nikini Perehera at Seruwila Raja Maha Viharaya.
💐 The final Randoli Perahera of Sri Dalada Maligawa will also parade in the streets of Kandy.

Programme was Moderated By
Venerable Akurala Samitha (Bhante Samitha) - Head of the Centres

Children's Dhamma School Programme:
Significances of Nikini (August) Full Moon Poya Day

දහම් පාසැල් දරැවන්ගේ ධර්ම විග්‍රහය
නිකිණි පුර පසළොස්වක පොහෝදිනයේ වැදගත් කම්

Children's Dhamma School Q & A Session Contacted By Venerable Akurala Samitha

Meditation Conducted By Venerable Akurala Samitha

End with Closing Blessings

ඔබටත් මෙබදු උතුම් ධර්ම දානමය පිංකමක දායකත්වය ලබාගෙන ඤතීන්ට පිං දීම හෝ අශිර්වාද ලබා ගැනීම කල හැක.

සෑම සෙනසුරාදා දිනකම පැවැත්වෙන මෙබදු වටිනා උතුම් ධර්ම දානමය පිංකමක් සිදු කර ගැනීමට ඔබත් කැමති නම් අපවෙත දැනුම් දෙන්න

We regularly host these Dhamma Dana programmes.

If you would like to sponsor any of these Saturday Programmes & gain The Highest Dhamma Dana Merits Blessings, please let us know.

Visit Our Website:

http://www.buddhistacademy.com/index.aspx?pid=6PM%20Every%20Saturday%20Evening%20Bodhi%20Pooja%20Chanting

All are Welcome to join..
තුනුරුවන් සරණයි
Triple Gem Bless.!

🙏🙏🙏