Watch Dhamma Talk on Vasala Sutta Verse 10 - Abusing and Harassing Verbally is the Nature of an Outcast

Admin | 06 Oct, 2021 06:36PM | Leave a comment
Watch Dhamma Talk on Vasala Sutta Verse 10th Gatha on Abusing and Harassing verbally with harsh speech is the nature of an outcast වසල සූත්‍රය දස වන ගාථාව: පරුෂ වචනයෙන් දෙමාපියන්ට, සහෝදර සහ ඥාතීන්ට හිංසා කරන්නා වසලයෙකි.

සිත නිවන වටිනා දහම් වැඩසටහනක්.
A Mind Liberating Valuable Dhamma Programme.

වසල සූත්‍රය 10 වන ගාථාව: පරුෂ වචනයෙන් දෙමාපියන්ට, සහෝදර සහෝදරියන්ට සහ ඥාතීන්ට හිංසා පීඩා කරන්නා වසලයෙකි.
යමෙක් තම මවට හෝ පියාට හෝ සහෝදර සහෝදරියන්ට හෝ ඥාතීන්ට ක්‍රෝධ සහගත වචනයෙන් හිංසා පීඩා කරයිද ඒ පුද්ගලයා වසලයෙකි.

Vasala Sutta 10th Stanza:
Abusing and Harassing verbally with harsh speech is the nature of an outcast.
If one abuses and hurts one's mother, father, brother, sister or relatives by harsh speech, know him or her as outcast.

Click Below to Watch Saturday 02nd October 2021 Dhamma Dana Programme

https://youtu.be/dMv4M4Ex0tQ

සෑම සෙනසුරාදා දිනකම පැවැත්වෙන දායකත්ව උතුම් ධර්ම දානමය පිංකම.
ඔබටත් මෙබදු සෑම සෙනසුරාදා දිනකම පැවැත්වෙන උතුම් ධර්ම දානමය පිංකමක දායකත්වය ලබාගෙන ඤතීන්ට පිං දීමට හෝ අශිර්වාද ලබා ගැනීමට කැමති නම් අපවෙත දැනුම් දෙන්න.

Regularly every Saturday Sponsored Dhamma Sharing Dana Programme.
If you would like to sponsor any of these regular Saturday Programmes & gain The Highest Dhamma Dana Merits Blessings, please let us know.

This Saturday Dhamma Dana Sponsored By:
💐 Mr Dixon Guruge, Mrs Himali Sarangika, Son Isuru, Son Uditha and Family
To Transfer Merits In Loving Memory of Beloved Father Mr Sarath Nandadewa (08th January 2000), Beloved Mother Mrs Nanda Diwakara (20th August 2016), Beloved Uncles Mr Eddie Premasiri and Mr Wimalasiri Aranayake (01st September 2021) and all departed relatives and friends. May they attain Supreme Bliss of Nibbana! To Share Blessings for all for good health and progress.

මෙම සෙනසුරාදා ධර්ම දානමය පිංකමේ දායකත්වය:
💐 ඩික්සන් ගුරුගේ මහත්මා, හිමාලි සාරංගිකා මහත්මිය, ඉසුරු පුතණුවන්, උදිත පුතණුවන් අතුළු පවුලේ සියළු දෙනා විසින්.
අභාවප්‍රාප්ත දයාබර පියතුමන් වන සරත් නන්දදේව මහත්මා, මෑණියන් වන නන්දා දිවාකර මහත්මිය, මාමලා වන එඩී ප්‍රේමසිරි මහත්මා සහ විමලසිරි අරනායක මහත්මා ඇතුළු මියගිය සැමට පිං අනුමෝදන් කිරීම පිණිස පවත්වන ගුණ අනුස්මරණ පිංකම. සැමට උතුම් නිවන් සුව අත්වේවා! සියළු දෙනාටම නිදුක් නීරෝගී සුව සෙත් පැතීම පිණිස.

මේ උතුම් ධර්ම දාන ආශිර්වාදයට සහභාගී වන ලෙස සැමට මෙත් සිතින් ආරාධනා.!

සෑම සෙනසුරාදා දිනකම පැවැත්වෙන දායකත්ව උතුම් ධර්ම දානමය පිංකම

විශේෂ සදහම් ආශිර්වාද වැඩ සටහන

Administering Five Precepts, Homage & Bodhi Pooja Blessings By
Most Venerable Monks

Sponsored Sinhala Dhamma Talk on
දායකත්ව සිංහල ධර්ම දේශනය
දේශකයාණෝ: අති පූජ්‍ය පණ්ඩිත දික්වැල්ලේ සීලසුමන නායක ස්වාමින් වහන්සේ
වසල සූත්‍රය 10 වන ගාථාව

‘‘යො මාතරං පිතරං වා, - භාතරං භගිනිං සසුං;
හන්ති රොසෙති වාචාය, - තං ජඤ්ඤා වසලො ඉති."

“යමෙක් තම මවට හෝ පියාට හෝ සහෝදර සහෝදරියන් හා නැදිමයිලන්ට හෝ හිංසා කෙරේද, වචනයෙන් ක්‍රොධකෙරේද, ඔහු වසලයෙකැයි දතයුතුයි"

Sponsored English Dhamma Sermon on
Delivered By
Most Venerable Akurala Samitha Thera (Bhante Samitha)
on The Discourse on Outcastes (Vasala Sutta) 10th Gatha (verse)
“Yo mataraṃ va pitaraṃ va, - bhataraṃ bhaginiṃ sasuṃ,
Hanti roseti vacaya, - taṃ janna vasalo iti”

"Whosoever being wealthy, supports not his mother and father, Who have grown old, know him as an outcaste”

Programme was Moderated By
Venerable Akurala Samitha (Bhante Samitha) - Head of the Centres

Children's Dhamma School Programme:
On 09th Gatha (Verse) of The Discourse on Outcastes (Vasala Sutta)

"Yo mataraṃ va pitaraṃ va, - jiṇṇakaṃ gatayobbanaṃ,
Pahu santo na bharati, - taṃ janna vasalo iti”

"Whosoever being wealthy, supports not his mother and father, Who have grown old, know him as an outcaste.”

දහම් පාසැල් දරැවන්ගේ ධර්ම විග්‍රහය
වසල සූත්‍රය 09 වන ගාථාව

‘‘යො මාතරං පිතරං වා, - ජිණ්‌ණකං ගතයොබ්‌බනං;
පහු සන්‌තො න භරති, - තං ජඤ්ඤා වසලෝ ඉති."

“යමෙක් බොහෝ ධනධාන්‍ය ඇත්තේ ජරාපත්වූ පහවගිය යෞවන බව ඇති මව හෝ පියා හෝ පෝෂණය නොකෙරේද ඔහු වසලයෙකැයි දත යුතුයි."

Children's Dhamma School Q & A Session Contacted By Venerable Akurala Samitha

Meditation Conducted By Venerable Akurala Samitha

End with Closing Blessings

ඔබටත් මෙබදු උතුම් ධර්ම දානමය පිංකමක දායකත්වය ලබාගෙන ඤතීන්ට පිං දීම හෝ අශිර්වාද ලබා ගැනීම කල හැක.

සෑම සෙනසුරාදා දිනකම පැවැත්වෙන මෙබදු වටිනා උතුම් ධර්ම දානමය පිංකමක් සිදු කර ගැනීමට ඔබත් කැමති නම් අපවෙත දැනුම් දෙන්න

We regularly host these Dhamma Dana programmes.

If you would like to sponsor any of these Saturday Programmes & gain The Highest Dhamma Dana Merits Blessings, please let us know.

Visit Our Website:

http://www.buddhistacademy.com/index.aspx?pid=6PM%20Every%20Saturday%20Evening%20Bodhi%20Pooja%20Chanting

All are Welcome to join..
තුනුරුවන් සරණයි
Triple Gem Bless.!

🙏🙏🙏