Watch Dhamma Talk on Vasala Sutta Verse 12

Admin | 30 Nov, 2021 08:46PM | Leave a comment
Watch Dhamma Talk on Vasala Sutta Verse 12th Gatha on One who commits evil in secret & wishes not to be known to others, know him or her as an outcast වසල සූත්‍රය දොළොස්වන ගාථාව: අනුන් දැන නොගනීවායී; දැන දැන සත්‍ය වසන්කොට හොර රහසින් පව් කම් කරන්නා වසලයෙකි


සිත නිවන වටිනා දහම් වැඩසටහනක්.
A Mind Liberating Valuable Dhamma Programme.

Talk on: Vasala Sutta Twelth (Gatha) Stanza:
“If one does evil deeds and wishes not to be known to others and commits evil in secret, know him or her as an outcast.”

මාතෘකාව: වසල සූත්‍රය දොළොස් වන ගාථාව:
යමෙක් පව්කම් කොට අනිත් අය ඒ පිළිබද දැන නොගන්නවාට කැමති වේද, එමෙන්ම හොර රහසින් ලාමක පාප ක්‍රියා සිදු කරයිද, ඒ පුද්ගලයා වසලයෙකි.

Click Below to Watch Saturday 30th October 2021 Dhamma Dana Programme

https://youtu.be/wbzbvRtGpMs

සෑම සෙනසුරාදා දිනකම පැවැත්වෙන දායකත්ව උතුම් ධර්ම දානමය පිංකම.
ඔබටත් මෙබදු සෑම සෙනසුරාදා දිනකම පැවැත්වෙන උතුම් ධර්ම දානමය පිංකමක දායකත්වය ලබාගෙන ඤතීන්ට පිං දීමට හෝ අශිර්වාද ලබා ගැනීමට කැමති නම් අපවෙත දැනුම් දෙන්න.

Regularly every Saturday Sponsored Dhamma Sharing Dana Programme.
If you would like to sponsor any of these regular Saturday Programmes & gain The Highest Dhamma Dana Merits Blessings, please let us know.

This Saturday Dhamma Dana Sponsored By:
💐 Dr Vijita Rathnayaka, Dr Ruvini Rathnayaka, Daughter Dr Aruni Rathnayaka and Family.
To Transfer Merits In Loving Memory of Beloved Parents of Dr Ruvini Rathnayaka, Professor Dr B. D. Dharmasena & Mrs Nalini Dharmasena. To Transfer Merits In Loving Memory of Beloved Parents of Dr Vijita Rathnayaka, Mr M. B. Rathnayaka & Mrs Wimala Rathnayaka. To Share merits with all departed relatives and friends. To Share Blessings for good health and progress with all in the family and all participants of this Dhamma Dana.

මෙම සෙනසුරාදා ධර්ම දානමය පිංකමේ දායකත්වය:
💐 දොස්තර විජිත රත්නායක මහත්මා, දොස්තර රුවිණි රත්නායක මහත්මිය, දොස්තර අරුණි රත්නායක දියණිය ඇතුළු පවුලේ සියළු දෙනා විසින්.
දොස්තර රුවිනි රත්නායක මහත්මියගේ නැසීගිය දෙමාපියන් වන මහාචාර්ය වෛද්‍ය බී. ඩී. ධර්මසේන මහතා සහ නාලිනී ධර්මසේන මහත්මිය සිහිපත් කර පිං අනුමෝදන් කිරීම පිණිස. දොස්තර විජිත රත්නායක මහත්මාගේ නැසීගිය දෙමාපියන් වන ඇම්. බී. රත්නායක මහත්මා සහ විමලා රත්නායක මහත්මිය සිහිපත් කර පිං අනුමෝදන් කිරීම පිණිස. සැමගේම නැසීගිය සියළු ඥාතීන්ට පිං අනුමෝදන් කිරීම පිණිස සහ පවුලේ සියළු දෙනා ඇතුළු සහභාගීවන සැමට නිදුක් නීරෝගී සුව සෙත් ප්‍රාර්ථනා ආශිර්වාද කිරීම පිණිස.

මේ උතුම් ධර්ම දාන ආශිර්වාදයට සහභාගී වන ලෙස සැමට මෙත් සිතින් ආරාධනා.!

සෑම සෙනසුරාදා දිනකම පැවැත්වෙන දායකත්ව උතුම් ධර්ම දානමය පිංකම

විශේෂ සදහම් ආශිර්වාද වැඩ සටහන

Administering Five Precepts, Homage & Bodhi Pooja Blessings By
Most Venerable Monks

Sponsored Sinhala Dhamma Talk on
දායකත්ව සිංහල ධර්ම දේශනය
දේශකයාණෝ: අති පූජ්‍ය පණ්ඩිත දික්වැල්ලේ සීලසුමන නායක ස්වාමින් වහන්සේ
වසල සූත්‍රය 12 වන ගාථාව

‘‘යො කත්වා පාපකං කම්මං,
මා මං ජඤ්ඤාති ඉච්ඡති
යො පටිච්ඡන්නකම්මන්තො,
තං ජඤ්ඤා වසලො ඉති’’

“යමෙකු පාපී අකුසල කර්මයන් සිදුකර, ඒ කි‍්‍රයාවන් අනුන්ගෙන් සඟවා, අනුන් මෙකී කි‍්‍රයාවන් දැන නොගනීවා යයි පතයි ද තම කි‍්‍රයාවන් රහසිගතව සිදුකරයි ද හෙතෙම වසලයකු වන්නේය.’’

Sponsored English Dhamma Sermon on
Delivered By
Most Venerable Akurala Samitha Thera (Bhante Samitha)
on The Discourse on Outcastes (Vasala Sutta) 12th Gatha (verse)

“Yo katva papakaṃ kammaṃ,
ma maṃ jannati icchati,
Yo paṭicchannakammanto,
taṃ janna vasalo iti”

“Whosoever having committed an evil deed, wishes that it may not be known to others, And commits evil in secret, know him as an outcaste.”

Programme was Moderated By
Venerable Akurala Samitha (Bhante Samitha) - Head of the Centres

Children's Dhamma School Programme:
On 11th Gatha (Verse) of The Discourse on Outcastes (Vasala Sutta)

“Yo atthaṃ pucchito santo, - anattha manusasati,
Paṭicchannena manteti, - taṃ janna vasalo iti”

“Whosoever when questioned about what is good, says what is detrimental, and talks in an evasive manner, know him as an outcaste”

දහම් පාසැල් දරැවන්ගේ ධර්ම විග්‍රහය
වසල සූත්‍රය 11 වන ගාථාව

‘‘යො අත්ථං පුච්ඡිතො සන්තො, - අනත්ථමනුසාසති;
පටිච්ඡන්නෙන මන්තෙති, - තං ජඤ්ඤා වසලො ඉති.’’

“යමෙක් තෙම විචාරණ ලද්දේම අනර්ථයක්ම ප්‍රකාශ කෙරේද සැඟවීම වශයෙන් යම් යම් දේ කථා කෙරේද, ඔහු වසලයෙකැයි දතයුතුයි.’’

Children's Dhamma School Q & A Session Contacted By Venerable Akurala Samitha

Meditation Conducted By Venerable Akurala Samitha

End with Closing Blessings

ඔබටත් මෙබදු උතුම් ධර්ම දානමය පිංකමක දායකත්වය ලබාගෙන ඤතීන්ට පිං දීම හෝ අශිර්වාද ලබා ගැනීම කල හැක.

සෑම සෙනසුරාදා දිනකම පැවැත්වෙන මෙබදු වටිනා උතුම් ධර්ම දානමය පිංකමක් සිදු කර ගැනීමට ඔබත් කැමති නම් අපවෙත දැනුම් දෙන්න

We regularly host these Dhamma Dana programmes.

If you would like to sponsor any of these Saturday Programmes & gain The Highest Dhamma Dana Merits Blessings, please let us know.

Visit Our Website:

http://www.buddhistacademy.com/index.aspx?pid=6PM%20Every%20Saturday%20Evening%20Bodhi%20Pooja%20Chanting

All are Welcome to join..
තුනුරුවන් සරණයි
Triple Gem Bless.!

🙏🙏🙏