Watch Dhamma Talk on Vasala Sutta Verse 5 - Cheater on Debts is an Outcast

Admin | 18 Aug, 2021 11:52PM | Leave a comment
Watch Dhamma Talk on Vasala Sutta Verse 5 Cheater on debts is an outcast වසල සූත්‍රය පස්වන ගාථාව: ණය ගෙන නොගෙවා වංචා කරන පුද්ගලයා වසලයෙකි.

සිත නිවන වටිනා දහම් වැඩසටහනක්.
A Mind Liberating Valuable Dhamma Programme.

Talk on: Vasala Sutta Fifth Stanza:
“Whosoever having actually incurred a debt, runs away when he is pressed to pay, Saying, “I owe no debt to you”, know him as an outcaste”

මාතෘකාව: වසල සූත්‍රය පස්වන ගාථාව:
යමෙක් ඒකාන්තයෙන්ම ණයක් ගෙන එය ආපසු ගෙවන්නට වෙන මොහොතේ ණයක් ගත්තේ නැතැයි චෝදනා කොට පලායයි නම් ඔහු වසලයෙකි.

Click Below to Watch Saturday 14th August Dhamma Dana Programme
https://youtu.be/evP7rJ9VIsU

සෑම සෙනසුරාදා දිනකම පැවැත්වෙන දායකත්ව උතුම් ධර්ම දානමය පිංකම.
ඔබටත් මෙබදු සෑම සෙනසුරාදා දිනකම පැවැත්වෙන උතුම් ධර්ම දානමය පිංකමක දායකත්වය ලබාගෙන ඤතීන්ට පිං දීමට හෝ අශිර්වාද ලබා ගැනීමට කැමති නම් අපවෙත දැනුම් දෙන්න.

Regularly every Saturday Sponsored Dhamma Sharing Dana Programme.
If you would like to sponsor any of these regular Saturday Programmes & gain The Highest Dhamma Dana Merits Blessings, please let us know.

This Saturday Dhamma Dana Sponsored By:
💐 Dr Ruvini Senasinghe and family.
In Loving Memory of Dr Chandrapala De Silva, loving father of Mrs Yohani De Silva. May he attain Supreme Bliss of Nibbana..! May all departed share this merits.! May all be well and happy.!

මෙම සෙනසුරාදා ධර්ම දානමය පිංකමේ දායකත්වය:
💐 වෛද්‍ය රුවිනි සේනසිංහ මහත්මිය ඇතුළු පවුලේ සියළු දෙනා විසින්.
යොහානි ද සිල්වා මහත්මියගේ දයාබර පියතුමන් වන වෛද්‍ය චන්ද්‍රපාල ද සිල්වා මහත්මාට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස. එතුමාට නිවන් සුව අත්වේවා.! මියගිය සැමට පිං පැමිණ වීම පිණිස සහ සියළු දෙනාටම නිදුක් නීරෝගී සුව පිණිස.

මේ උතුම් ධර්ම දාන ආශිර්වාදයට සහභාගී වන ලෙස සැමට මෙත් සිතින් ආරාධනා.!

සෑම සෙනසුරාදා දිනකම පැවැත්වෙන දායකත්ව උතුම් ධර්ම දානමය පිංකම

විශේෂ සදහම් ආශිර්වාද වැඩ සටහන

Administering Five Precepts, Homage & Bodhi Pooja Blessings By
Most Venerable Monks

Sponsored Sinhala Dhamma Talk on
දායකත්ව සිංහල ධර්ම දේශනය
දේශකයාණෝ: අති පූජ්‍ය පණ්ඩිත දික්වැල්ලේ සීලසුමන නායක ස්වාමින් වහන්සේ
වසල සූත්‍රය 05 වන ගාථාව

යො හවෙ ඉණමාදාය, - චුජ්ජමානො පලායති;
න හි තෙ ඉණමත්ථීති, - තං ජඤ්ඤා වසලො ඉති.

යමෙක්තෙම ඒකාන්තයෙන් ණය රැගෙන චොදනා කරනු ලබන්නේ ‘තට ණයක් නැත්තේයයි’ බැහැරයාද ඔහු වසලයෙකැයි දතයුතුයි.

Sponsored English Dhamma Sermon on
Delivered By
Reverend Dr Dato Sumana Siri Nayaka Thera Singapore Malaysia
and Most Venerable Akurala Samitha Thera (Bhante Samitha)
on The Discourse on Outcastes (Vasala Sutta) 05th Gatha (verse)

“Yo have iṇa madaya, - cujjamano palayati,
Na hi te iṇamatthiti, - taṃ janna vasalo iti”

"Whosoever having actually incurred a debt, runs away when he is pressed to pay, Saying, “I owe no debt to you”, know him as an outcaste””

Programme was Moderated By
Venerable Akurala Samitha (Bhante Samitha) - Head of the Centres

Children's Dhamma School Programme:
On 04th Gatha (Verse) of The Discourse on Outcastes (Vasala Sutta)

"Gāme vā yadi vāraññe - Yaṃ paresaṃ mamāyitaṃ
Theyyā adinnaṃ ādiyati - Taṃ jaññā vasalo iti"

“Be it in the village, or in the forest, whosoever steals what belongs to others, what is not given to him — know him as an outcast."

දහම් පාසැල් දරැවන්ගේ ධර්ම විග්‍රහය
වසල සූත්‍රය 04 වන ගාථාව
‘‘ගාමෙ වා යදි වා රඤ්ඤෙ, - යං පරෙසං මමායිතං;
ථෙය්‍යා අදින්නං ආදියති, - තං ජඤ්ඤා වසලො ඉති.’’

“ගමක හෝ වනයක ජීවත් වන කෙනෙක් එහි තමන් සතු නොවන අනුන් ගේ දෙවල් සොරකම් කරයිද ඔහු වසලයෙකි.” දැනගත යුතුයි.

Children's Dhamma School Q & A Session Contacted By Venerable Akurala Samitha

Meditation Conducted By Venerable Akurala Samitha

End with Closing Blessings

ඔබටත් මෙබදු උතුම් ධර්ම දානමය පිංකමක දායකත්වය ලබාගෙන ඤතීන්ට පිං දීම හෝ අශිර්වාද ලබා ගැනීම කල හැක.

සෑම සෙනසුරාදා දිනකම පැවැත්වෙන මෙබදු වටිනා උතුම් ධර්ම දානමය පිංකමක් සිදු කර ගැනීමට ඔබත් කැමති නම් අපවෙත දැනුම් දෙන්න

We regularly host these Dhamma Dana programmes.

If you would like to sponsor any of these Saturday Programmes & gain The Highest Dhamma Dana Merits Blessings, please let us know.

Visit Our Website:

http://www.buddhistacademy.com/index.aspx?pid=6PM%20Every%20Saturday%20Evening%20Bodhi%20Pooja%20Chanting

All are Welcome to join..
තුනුරුවන් සරණයි
Triple Gem Bless.!

🙏🙏🙏