Watch Dhamma Talk on Vasala Sutta Verse 9 - Filial Piety in Buddhism

Admin | 29 Sep, 2021 06:33PM | Leave a comment
Watch Dhamma Talk on Vasala Sutta Verse 9 - Filial Piety in Buddhism

සිත නිවන වටිනා දහම් වැඩසටහනක්.
A Mind Liberating Valuable Dhamma Programme.

වසල සූත්‍රය 09 වන ගාථාව: බුදු දහම සහ දෙමාපියන්ට සැලකීම. දෙමාපියන්ට සලකන්නා සත්පුරුෂයෙකි. නොසලකන්නා වසලයෙකි.
ධන ධාන්‍යයෙන් පොහොසත් යමෙක් තමාගේ වයසට ගිය මව් පියන් ට නොසලකයිද ඒ පුද්ගලයා වසලයෙකි.

Vasala Sutta 9th Stanza: Filial Piety in Buddhism.
One who looks after parents is a superior person (sappurisa) and one who does not look after parents is an outcast (vasala).
“Whosoever being wealthy, does not support one's mother and father, Who have grown old, know him as an outcaste.”

https://youtu.be/co9Ui72wqW8

සෑම සෙනසුරාදා දිනකම පැවැත්වෙන දායකත්ව උතුම් ධර්ම දානමය පිංකම.
ඔබටත් මෙබදු සෑම සෙනසුරාදා දිනකම පැවැත්වෙන උතුම් ධර්ම දානමය පිංකමක දායකත්වය ලබාගෙන ඤතීන්ට පිං දීමට හෝ අශිර්වාද ලබා ගැනීමට කැමති නම් අපවෙත දැනුම් දෙන්න.

Regularly every Saturday Sponsored Dhamma Sharing Dana Programme.
If you would like to sponsor any of these regular Saturday Programmes & gain The Highest Dhamma Dana Merits Blessings, please let us know.

This Saturday Dhamma Dana Sponsored By:
💐 Mrs Kisha Alahakkone Chaudhuri, Son Mr Dweep Chaudhuri, Son Mr Raj Chaudhuri and Family
In Loving Memory of Mr Parimal Kanti Chaudhuri on 9th Anniversary Remembrance Merits Transfer Ceremony. Wishing all the blessings for good health and progress. Share Merits with all departed relatives and friends.

මෙම සෙනසුරාදා ධර්ම දානමය පිංකමේ දායකත්වය:
💐 කිසා අලහකෝන් වෞදරි මහත්මි, ධ්වීප් පුතණුවන්, රාජ් පුතණුවන් අතුළු පවුලේ සියළු දෙනා විසින්.
පරිමල් ඛන්ති වෞදරී මහත්මාගේ 9 වන වර්ෂ පූර්ණ ගුණ අනුස්මරණ පිංකම නිමිත්තෙන් එතුමාට පිං අනුමෝදන් කිරීම පිණිස. මියගිය සැමට පිං අනුමෝදන් කිරීම පිණිස. සියළු දෙනාටම සෙත් පැතීම පිණිස.

මේ උතුම් ධර්ම දාන ආශිර්වාදයට සහභාගී වන ලෙස සැමට මෙත් සිතින් ආරාධනා.!

සෑම සෙනසුරාදා දිනකම පැවැත්වෙන දායකත්ව උතුම් ධර්ම දානමය පිංකම

විශේෂ සදහම් ආශිර්වාද වැඩ සටහන

Administering Five Precepts, Homage & Bodhi Pooja Blessings By
Most Venerable Monks

Sponsored Sinhala Dhamma Talk on
දායකත්ව සිංහල ධර්ම දේශනය
දේශකයාණෝ: අති පූජ්‍ය පණ්ඩිත දික්වැල්ලේ සීලසුමන නායක ස්වාමින් වහන්සේ
වසල සූත්‍රය 09 වන ගාථාව

‘‘යො මාතරං පිතරං වා, - ජිණ්‌ණකං ගතයොබ්‌බනං;
පහු සන්‌තො න භරති, - තං ජඤ්ඤා වසලෝ ඉති.

“යමෙක් බොහෝ ධනධාන්‍ය ඇත්තේ ජරාපත්වූ පහවගිය යෞවන බව ඇති මව හෝ පියා හෝ පෝෂණය නොකෙරේද ඔහු වසලයෙකැයි දත යුතුයි."

Sponsored English Dhamma Sermon on
Delivered By
Most Reverend Dato Dr Sumana Siri of Singapore Malaysia and
Most Venerable Akurala Samitha Thera (Bhante Samitha)
on The Discourse on Outcastes (Vasala Sutta) 09th Gatha (verse)

“Yo mataraṃ va pitaraṃ va, - jiṇṇakaṃ gatayobbanaṃ,
Pahu santo na bharati, - taṃ janna vasalo iti”

"Whosoever being wealthy, supports not his mother and father, Who have grown old, know him as an outcaste”

Programme was Moderated By
Venerable Akurala Samitha (Bhante Samitha) - Head of the Centres

Children's Dhamma School Programme:
On 08th Gatha (Verse) of The Discourse on Outcastes (Vasala Sutta)

"Yo natinaṃ sakhanaṃ va, - daresu patidissati,
Sahasa sampiyena va, - taṃ janna vasalo iti”

"Whosoever by force or with consent, associates with the wives of, Relatives or friends, know him as an outcaste.”

දහම් පාසැල් දරැවන්ගේ ධර්ම විග්‍රහය
වසල සූත්‍රය 08 වන ගාථාව

‘‘යෝ ඤාතීනං සඛානං වා - දාරේසු පතිදිස්සති
සහසා සම්පියේන වා - තං ජඤ්ඤා වසලෝ ඉති"

“යමෙක් නෑයන්ගේ හෝ යහලුවන්ගේ හෝ භාර්යාවන් කෙරෙහි බලාත්කාරයෙන් එකක්හුගේ ප්‍රෙමයෙන් හෝ උභය ප්‍රෙමයෙන් හෝ දක්නා ලැබේද හෙවත් අනාචාරයෙහි හැසිරේද, එබඳු පුද්ගලයා වසලයෙකැයි දත යුතුයි."

Children's Dhamma School Q & A Session Contacted By Venerable Akurala Samitha

Meditation Conducted By Venerable Akurala Samitha

End with Closing Blessings

ඔබටත් මෙබදු උතුම් ධර්ම දානමය පිංකමක දායකත්වය ලබාගෙන ඤතීන්ට පිං දීම හෝ අශිර්වාද ලබා ගැනීම කල හැක.

සෑම සෙනසුරාදා දිනකම පැවැත්වෙන මෙබදු වටිනා උතුම් ධර්ම දානමය පිංකමක් සිදු කර ගැනීමට ඔබත් කැමති නම් අපවෙත දැනුම් දෙන්න

We regularly host these Dhamma Dana programmes.

If you would like to sponsor any of these Saturday Programmes & gain The Highest Dhamma Dana Merits Blessings, please let us know.

Visit Our Website:

http://www.buddhistacademy.com/index.aspx?pid=6PM%20Every%20Saturday%20Evening%20Bodhi%20Pooja%20Chanting

All are Welcome to join..
තුනුරුවන් සරණයි
Triple Gem Bless.!

🙏🙏🙏