Watch Poson Dhamma Serman - Buddhism & Nature by Bhante Akurala Samitha

Admin | 28 Jun, 2021 04:03PM | Leave a comment
Watch POSON Dhamma Topic: Buddhism & Nature; Connection between Community, Temple, Harvest & Spirituality පොසොන්ව ධර්ම දේශණාව: බුදු දහම සහ සොභාදහම: ගමයි පන්සලයි වැවයි දාගබැයි

Click Below to Watch Saturday Dhamma Dana
Poson Full Moon Day Programme
https://youtu.be/sucXXvZ_ZFM

press like & Subscribe to received updates from our YouTube Channel.
මෙබදු වටිනා දහම් වැඩ සටහන් ලබා ගැනීමට අපගේ යුටුබ් දහම් චැනලයට සබ්ස්ක්‍රයිබ් කරන්න.

සිත නිවන වටිනා දහම් වැඩසටහනක්.
A Mind Liberating Valuable Dhamma Programme.

With the grace of POSON Moon Rays, May the darkness of the universe be dispelled..
පොසොන් සදේ සද කිරණින් ලොවේ අදුර දුරැවේවා...

ගමයි පන්සලයි වැවයි දාගැබැයි පෝෂණය කළ පොසොන් පුර පසළොස්වක පොහොය දිනය..
Poson Poay Full Moon Day that developed the culture of Community, Temple, Reservoir and Pagoda.

උතුම් පොසොන් පුර පසළොස්වක පොහෝදින විශේෂ ධර්ම දානමය පිංකම සදහම් වැඩ සටහන
POSON (June) Full Moon Poya Day Special Dhamma Dana Pinkama & Programme.

සෑම සෙනසුරාදා දිනකම පැවැත්වෙන දායකත්ව උතුම් ධර්ම දානමය පිංකම
Regularly every Saturday Sponsored Dhamma Sharing Dana Programme.

Administering Five Precepts by
Most Reverend Dr Dato' Sumana Siri Nayaka Thera of Singapore Malaysia

Sponsored Sinhala Dhamma Talk on
දායකත්ව සිංහල ධර්ම දේශනය
පොසොන්ව ධර්ම දේශණාව මාතෘකාව:
බුදු දහම සහ සොභාදහම: ගමයි පන්සලයි වැවයි දාගබැයි.
දේශකයාණෝ: අති පූජ්‍ය පණ්ඩිත දික්වැල්ලේ සීලසුමන නායක ස්වාමින් වහන්සේ

Sponsored English Dhamma Sermon on
POSON Dhamma Dana Topic:
Buddhism & Nature; Connection between Community, Temple, Harvest & Spirituality
Delivered By Bhante Akurala Samitha - Head of the Centres

Children Dhamma School Excellent Presentation on
Significances of Poson Poya Full Moon Day Programme
දහම් පාසැල් දරැවන්ගේ පොසොන් පෝය පිළිබද ධර්ම විග්‍රහය

End with Meditation & Closing Blessings

ඔබටත් මෙබදු උතුම් ධර්ම දානමය පිංකමක දායකත්වය ලබාගෙන ඤතීන්ට පිං දීම හෝ අශිර්වාද ලබා ගැනීම කල හැක.

සෑම සෙනසුරාදා දිනකම පැවැත්වෙන මෙබදු වටිනා උතුම් ධර්ම දානමය පිංකමක් සිදු කර ගැනීමට ඔබත් කැමති නම් අපවෙත දැනුම් දෙන්න

We regularly host these Dhamma Dana programmes.

If you would like to sponsor any of these Saturday Programmes & gain The Highest Dhamma Dana Merits Blessings, please let us know.

More Details Please Visit Our Website:
http://www.buddhistacademy.com/index.aspx?pid=6PM%20Every%20Saturday%20Evening%20Bodhi%20Pooja%20Chanting

All are Welcome to join..

🙏🌷🙏

Please give us a Google Review: to help us to help others. Thanks. You can leave it anonymous: Click Here for Google Review:

තෙරුවන් සරණයි ! බුදු සසුන බැබලේවා !
---------
Venerable Akurala Samitha
Head of the Centre