Wonderful Mind Healing Vesak Poson Devotional Songs Programme 2021/2565

Admin | 17 Jun, 2021 03:57PM | Leave a comment
Wonderful Mind Healing Vesak Poson Devotional Songs Programme 2021/2565 organised by Letchworth Dhamma Nikethanaya.

සිත සුවදායක බුදුගුණ ආශිර්වාදය අසිරිමත් වෙසක් පොසොන් බොදු බැති ගී ප්‍රසංගය
Wonderful Mind Healing Vesak Poson Devotional Songs Programme 2021/2565.

Must Listen.!
An Interesting Dhamma Blessings Programme
Vesak Poson 2056/2021 Bhakthi Gee Devotional Songs Programme
අනිවාර්යයෙන්ම ඇසියම යුතු වටිනා දහම් ආශිර්වාද වැඩසටහනක්
වෙසක් පොසොන් බොදු බැති ගී උදානය

https://youtu.be/tNE-RvRTyP0

In Aid of Raising Funds for Sri Lanka Covid-19 Appeal to
donate a food parcel to seriously needy families affected with current uprise situation.
Wonderful Devotional Singing Meditation Dhamma Blessings..
Vesak Poson 2056/2021 Bhakthi Gee Devotional Songs Programme

ශ්‍රී ලංකාවේ කෝවිඩ් වසංගතයෙන් අසරණවූ පවුල් වලට
මාසික වියලි ආහාර පාර්සලයක් ලබා දීමේ වැඩසටහනට ආධාර පිණිස පැවැත්වූ..

බැති සිත් සමාධි භාවනාවෙන් බුදු සමිදු පුදන ගී මල් අධිෂ්ඨාන පූජාව.
වෙසක් පොසොන් බොදු බැති ගී උදානය
බුදු සුවදදැනෙන... දම් අමා ගී ආශිර්වාදය... සැමට සෙත්වේවා..! සිත් පහන් වේවා..!

In Aid of Raising Funds for Sri Lanka Covid-19 Appeal to donate a food parcel to seriously needy families affected with current uprise situation.
Thank you for attending this wonderful programme and help the fund raising.
If you would still like to donate for this worth course, please visit our website.

මේ අසිරිමත් ආනන්දනීය අවස්ථාවට සම්බන්ධ වූ සහ ආධාර කල සැමට ස්තූතිය.!
මේ සදහා ආධාර කිරීමට කැමති නන් කරුණාකර අපගේ වෙබ් අඩවියටපිවිසෙන්න.

වෙසක් පොසොන් සම්බුදු මංගල්‍යය බොදු බැති ගී පූජාව සහ ධර්ම දානමය පිංකමේ දායකත්වය
💐 සමීර විජේවර්ධන මහත්මා, නිලංකා හෙට්ටිආරච්චි මහත්මිය, පියසීලි පාගොඩ ආරච්චි මහත්මිය, මෙතුසි විජේවර්ධන දියණිය ඇතුළු පවුලේ සියළු දෙනා විසින්.
මාතුපාල පෙරේරා දයාබර පියතුමන්ගේ උපන් දිනය නිමිති කරගෙන පිං අනුමෝදන් කිරීම පිණිස සහ මියගිි ඩිංගිරි මැණිකේ මෑණියන් සහ සෝමවතී විජේවර්ධන මහත්මිය ඇතුළු සැමට පිං අනුමෝදන් කිරීම පිණිස. සුජීවත්ව සිටින පවුලේ සැමට නිදුක් නීරෝගී සුව ප්‍රාර්ථනා කිරීම පිණිස. ලෝක වාසී සැමට වසංගත උවදුරැ වලින් අතමිදී සැනසිලි දායක අනාගතයක් උදාවේවා.

වෙසක් පොසොන් සම්බුදු මංගල්‍යය බොදු බැති ගී පූජාව සහ ධර්ම දානමය පිංකමේ දායකත්වය
💐 ශ්‍යාමලී කරුණාරත්න මහත්මිය ඇතුළු පවුලේ සියළු දෙනා විසින්.
සුශාන්ත් සිං රාජපුත් මහත්මාගේ ප්‍රථම වර්ෂ පූර්ණ ගුණ අනුස්මරණ පිං අනුමෝදනා පිංකම. එතුමා සසර ගමනේ ශ්‍රී සද්ධර්මයේ පිහිට ලබා උතුම් නිර්වාණ ශාන්තිය ලබා ගනීවා. මියගිය සැමට පිං අනුමොදන් කිරීම පිණිස. සුජීවත්ව සිටින පවුල්වල සියළු දෙනාටම සෙත් පැතීම පිණිස.

වෙසක් පොසොන් සම්බුදු මංගල්‍යය බොදු බැති ගී පූජාව සහ ධර්ම දානමය පිංකමේ දායකත්වය
💐 ගාමිණී සේනාධීර මහත්මා, රේණුකා හේවාපතිරණ මහත්මිය ඇතුළු පවුලේ සියළු දෙනා විසින්.
මියගිය සැමට පිං අනුමොදන් කිරීම පිණිස. පවුලේ සැමට නිදුක් නීරෝගී සුව දියුණුව ප්‍රාර්ථනා කිරීම පිණිස. ලෝවැසි සියළු දෙනාටම සෙත් පැතීම පිණිස.

වෙසක් පොසොන් සම්බුදු මංගල්‍යය බොදු බැති ගී පූජාව සහ ධර්ම දානමය පිංකමේ දායකත්වය
💐 ආචාර්ය්‍ය චන්ද්‍රකා වොරල් මහත්මිය ඇතුළු පවුලේ සියළු දෙනා විසින්
මියගිය මෑණියන් ඇතුළු සියළු දෙනාටම පිං අනුමෝදන් කිරීම පිණිස සහ සුජීවත්ව සිටින සැමට සෙත් පැතීම පිණිස.

මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ කෝවිඩ් වසංගත උවදුරින් පීඩා විදින දූදරුවන් සහිත පවුල් වලට වියලි ආහාර පරිත්‍යාගයට ආධාර පිණිස පැවැත්වේ. මෙම වැඩ සටහනට ලැබෙන සියළු ආධාර ඒ සදහා යොමු කෙරේ. මේ සදහා ඔබත් ආධාර කිරීමට කැමති නන් අපගේ පේස්බුක් පිටුවෙන් හෝ වෙබ් අඩවියෙන් පරිත්‍යාග කරන්න.

Website: http://www.buddhistacademy.com/index.aspx?pid=26-05-2021%20Help%20A%20Family%20Covid-19%20Pandemic&tab=4

FacebookL: https://www.facebook.com/donate/331464758325886

This Saturday Vesak Poson Bhakthi Gee Dhamma Dana Sponsored By
💐 Mr Sameera Wijewardana, Mrs Nilanka Hettiarachchi, Mother Mrs Piyaseeli Pagoda Arachhi, Daughter Methusi Wijewardana & Family.
To share the merits with Loving Fatehr Mr Mathupala Perera, Grand Mothers Mrs Dingiri Menike, Mrs Somawathie Wijewardana and all departed relatives and friends. To share Blessings with family, friends and all in the whole universe to free from pandemic suffering..!

This Saturday Vesak Poson Bhakthi Gee Dhamma Dana Sponsored By
💐 Mrs Shamalee Karunaratne & Family
To share the merits In Loving Memory of Mr Sushant Singh Rajput on 01st Year Remembrance. May he find Sri Saddharma in the journey of Samsara and Attain Supre Bliss of Nibbana.! To Share Merits with All departed relatives and friends. To share Blessings with family, friends and all in the whole universe to free from pandemic suffering..!

This Saturday Vesak Poson Bhakthi Gee Dhamma Dana Sponsored By
💐 Mr Gamini Senadeera, Mrs Renuka Hewapathirana & Family.
To share the merits with All departed relatives and friends. To Wish Good Health and Progress to All in the family. To share Blessings with family, friends and all in the whole universe to free from pandemic suffering..!

This Saturday Vesak Poson Bhakthi Gee Dhamma Dana Sponsored By
💐 Dr Chandrika Worrall & Family.
To share the merits with All departed relatives and friends. To Wish Good Health and Progress to All in the family. To share Blessings with family, friends and all in the whole universe to free from pandemic suffering..!

Sponsor With Donatins: We host this programme to raise funds to buy dry food parcels for families with children who seriously affected with Covid-19 Pandemic in Sri Lanka. You can make donations from our website or Facebook. If you would like contribute, please visit our website or face book page:
Website: http://www.buddhistacademy.com/index.aspx?pid=26-05-2021%20Help%20A%20Family%20Covid-19%20Pandemic&tab=4
FacebookL: https://www.facebook.com/donate/331464758325886