"ඔබ නැතුව ඔබ එක්ක" පවුම් අටකට ලන්ඩනයේදී.

Admin | 28 Aug, 2014 12:55AM | Leave a comment
ප්‍රසන්න විතානගේ නවතම සිනමා නිර්මාණය "ඔබ නැතුව ඔබ එක්ක" (With You, Without You), 2014 සැප්තැම්බර් මස 07 වැනිදා එංගලන්තයේ දී ප්‍රදර්ශණය කෙරේ. එදින සවස 2:00 ට ලන්ඩන්හි හැරෝ නගරයේ පිහිටි සෆාරි සිනමා ශාලාවේදී (HA1 2TU) මෙම දර්ශනය පැවැත්වීමට නියමිතය.

ජාත්‍යන්තර සම්මානලාභී මෙම චිත්‍රපට දර්ශනය සංවිධානය කරන්නේ අගෝරා සංස්කෘතික කවය විසිනි. ටිකට් පතක මිල පවුම් අටකි.

ටිකට්පත් වෙන්කරගැනීමට සහ වැඩි විස්තර සදහා අමතන්න,

සුදත්- 07913231118, සංඛ- 07588070020​