Bhodi Pooja to envoke blessing for intellegence officers in Sri Lanka

11 Oct, 2015 @ 04:00PM - 05:30PM | Organized by
Date & Time
11 Oct, 2015 @ 04:00PM - 05:30PM
Venue
Sri Saddhatissa International Buddhist Centre, 309 - 311, Kingsbury Roady, London, NW9 9PE
""තම ජිවිත දෙවනු කොට සලකමින් , රටේ සහ ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් වරෙක තම ජිවිත ආශාවන් පවා අත හැරමින් හමුදා බුද්ධි අංශ යට ජවයක් දෙමින් , රණවිරු කර්නල් මුතාලිෆ් ට ගේ අකල් වියෝවෙන් වූ අඩුව පිරවීමට අපේ රටේ පිනට පහලවූ බුද්ධි අංශ නායකයින් ඇතුළු බුද්ධි අංශයේ කිහිප දෙනෙකු පසුගිය දා අත් අඩංගුවට ගෙන පවතින නිතිය තම අතට ගෙන රටට ඉතා වටිනා සම්පතක් වූ මේ... රණවිරුවන් රදවා තබා ගැනුනේ, ඊනියා දේශපාලුවන්ගේ අදුර දර්ශි අමන වැඩ වලට උඩගෙඩි දෙමින් ජාතික ආරක්ෂාව ලගු කොට තම මඩිය තරකර ගනිමින් දේශපාලුවන්ගේ බත්බුදින අතුරුගිරිය මහා බුද්ධි අංශය පාවාදීමේ දෙවන අදියර ආරැබූ යුධ හමුදා වේ අතලොස්සක් වූ අමන නිලධාරීන්ගේ උපදෙස් මතය.


දැනට අත්අඩංගුවේ පසුවන තම රාජකාරියේ ආරක්ෂාව තරකරනු වස්, පදක්කම් නොපෑලදූ එහෙත් යුදහමුදාවේ එදා මෙදා තුර ඇති ඉහලම පදක්කම් වලින් සම්මනා ලබන්නට ඉහලින්ම සුදුස්සන් වූ අපේ මේ සොයුරන්ගේ කායික සහ මානසික චිර ජීවනය හා ඉක්මන් නිදස ප්‍රර්ථනා කරනු වස් කින්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ මහා විහාරයේදී පැවැත්වීමට සුදානම් වන බෝධි පුජා වැඩසටහනට ලබන මස 11 දින සවස 4 ට සහ බාගීවන මෙන් රට ජාතියේ ආරක්ෂාව අගයන සියලු දේශ මාමක ශ්‍රී ලාංකිකයිගෙන් ඉල්ලා සිටිමු. ""

'සැමට ප්‍රජාතන්ත්‍රවාදය' සදහා වූ සංවිධානය එංගලන්ත කණ්ඩායම




We are an independent group of like-minded professionals that work to promote the democratic landscape by discussing, proposing , negotiating with the members and the institutions within democratic states in order to enhance the actives of the democratic culture, which is an inevitably difficult challenge.

CENTRE for DEVELOPING STRATEGIES TO eNHANCE DEMOCRACY [CfDSeD] is a part of Democracy for All that has established in nineteen eighties by a group of professionals in the United Kingdom.