Aurudu Nakath Times 2024 / අලුත් අවුරුදු චාරිත්‍ර 2024

Aurudu Nakath Times 2024 / අලුත් අවුරුදු චාරිත්‍ර 2024

Admin
08 Apr, 2024
ලන්ඩනයට අලුත් අවුරුදු චාරිත්‍ර 2024
ඉර උදාව අනුව ලන්ඩනයෙන් පිට පලාත්වලට විනාඩි ගනන්වලින් වෙලාව වෙනස්වනබව කරුනාවෙන් සලකන්න.
ලෝකවාසී සියලු ශ්‍රීලාංකිකයන්ට ලබන්නවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද වාසනාවන්ත සියලු සිතුම් පැතුම් ඉටුවන නීරෝහිමත් සුභ නව වසරක් වේවා!

Source. - Athula Dassana International Buddhist Vihara

Admin

Contributing writer at API Sri Lankan, bringing you the latest news and stories from the community.

Comments