ලොවුතුරු අරන සදහම් චාරිකාව UK ජූනි 2024

Admin | 29 May, 2024 01:53PM | Leave a comment
🌼 *සබ්බ දානං ධම්ම දානං ජිනාතී* 🌼
🪷සියලුම දානයන්ගෙන් ධර්ම දානයම අග්‍රවේ🪷

💢 *එක්සත් රාජධානිය* වෙත *2024 ජුනි මස* සිදුකිරීමට නියමිත *ලොව්තුරු අරණ සදහම් චාරිකාව* පිළිබද විස්තර මෙසේ සනිටුහන් කරමු.
🪷🙏🙏🙏🪷
🌼 *නිවන සහ නිවන් මග ගැන ඇති ඕනෑම ප්‍රශ්නක්* රැගෙන මෙම සදහම් සාකච්ඡාවට සම්භන්ධ වෙන මෙන් කරන කාරුණික ආරාධනයයි🌼 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

💢ඔබගේ සහභාගීත්වය සහ දායකත්වය පහත *Google Forms* පුරවා අප වෙත හැකි ඉක්මනින් ලැබෙන්නට සලස්වන මෙන් කරුණිකව ඉල්ලා සිටිමු.

❂ ඔබගේ *සහභාගීත්වය* මෙහි සඳහන් කරන්න Bit.ly/3R3xkXt

❂ මෙම උතුම් කර්තවයට *පුණ්‍යාධාර දායකත්වය* ලබාදීමට කැමති නම් මෙහි සඳහන් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු. Bit.ly/4b9Bl4o

🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
🔥 සසර දුකින් සදහටම අත් මුදවන ඒ අමා නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කර, මේ දුර්ලභ මනුසත් භවයේ අග්‍ර ඵල නෙළා ගන්නට ඔබ අප සැමට ධෛර්‍ය ශක්තිය වැඩේවා! 🙏🙏🙏
🪷 *තෙරුවන් සරණයි!* 🪷
🌼*උතුම් නිවනම පූර්ණ වෙත්වා!*🌼