Ministry of Foreing Affairs Deputy Minister Dr. Harsha de Silva , Prime Minister's Deputy Chief of Staff parliamentarian Rosy Senanayake, Sri Lanka's High Commissioner in Britain Discussed About the EU Referendum with Janahanda Foundation

Admin | 22 Jun, 2016 08:44PM | Leave a comment
Ministry of Foreing Affairs Deputy Minister Dr. Harsha de Silva , Prime Minister's Deputy Chief of Staff parliamentarian Rosy Senanayake, Sri Lanka's High Commissioner in Britain Discussed About the EU Referendum with Janahanda Foundation

Representatives of Janahaṅda Foundation last Saturday Met Ministry of Foreing Affairs Deputy Minister Dr. Harsha de Silva and Chief of Staff Former Member of Parliament Rosy Senanayake, and Britain, Sri Lanka's High Commissioner Hon, Sugeeswara Gunarathna at Srilanka High Commission in London. discussion were especially on the subject to EU Referendumwith

A referendum will be held on 23rd June 2016 to decide whether the United Kingdom should Remain in
MEMBER COUNTRY OF THE EUROPEAN UNION OR EXIT.

 

ජනහඞ පදනමේ සභාපති ශ්‍රීලාල් ඩයස් මහතා සහ එහි නියේජිතයින් සමග විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, වත්මන් අගමැති මාධ්‍ය ප්‍රකාශක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝසි සේනානායක මහත්මිය, බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් සුගීෂ්වර ගුණරත්න මහතා සාකච්ඡා.


විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝසි සේනානායක මහත්මිය, බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් ගරු සුගීස්වර ගුණරත්න මහතා ඇතුළු පිරිසක් පසුගිය සෙනසුරාදා ජනහඞ පදනමේ සභාපති ශ්‍රීලාල් ඩයස් මහතා සහ එහි නියෝජිත පිරිසක් සමග සාකච්ඡාවක් පැවැත්වීය.

එහිදී ඔවුන්ගේ ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ යුරෝපා සංගමයත් සමග බ්‍රිතාන්‍යය එක්වීම පිළිබද වේ. එහිදී රජයේ නියෝජිත පිරිස පැහැදිලි කර ඇත්තේ එම තීරණය නිසා ලංකාවට ලැබෙන ආර්ථික වාසි පිලිබදවය.
මෙම සාකච්ඡාව අතරතුර බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහකොමසාරිස්තුමා විසින් තේ පැන් සංග්‍රහයක් ද පිළිගන්වීය.

විශේශයෙන් මෙම කටයුතු සම්බන්දී කරනය කරමින් නියොජය මහ කොමසාරිස් තුමා රට සහ ජාතිය වෙනුවෙන් විශාල වැඩකොටසක් කරමින් සිටින අතර එතුමාට විශාල සහයෝගයක් කාරයමන්ඩලයෙන් ලබෙයි. සියලුම ශ්‍රිලන්කිකයන්ගේ සහයොගය ලබාදෙන මෙන් ඉතා කරුනාවෙන් ඉළ්ලමි...