Watch Dhamma Talk on Vasala Sutta Verse 8 - The One who Engages in Sexual Misconduct is an Outcast

Admin | 13 Sep, 2021 09:53PM | Leave a comment
Watch Dhamma Talk on Vasala Sutta Verse 8 - The One who Engages in Sexual Misconduct is an Outcast

සිත නිවන වටිනා දහම් වැඩසටහනක්.
A Mind Liberating Valuable Dhamma Programme.

Talk on: Vasala Sutta Eighth (Gatha) Stanza:
“Whosoever by force or with consent, associates with the wives of, Relatives or friends, know him as an outcaste.”

මාතෘකාව: වසල සූත්‍රය අට වන ගාථාව:
යමෙක් තමාගේ ඥාතීයෙකුගේ හෝ මිත්‍රයෙකුගේ හෝ (භාර්යාවක්) බිරිදක් සමග බලහත්කාරයෙන් හෝ උභය කැමැත්තෙන් ප්‍රේමයෙන් බැදී අනාචාරයෙහි හැසිරේද එබදු පුද්ගලයා වසලයෙකි.

Please click below to watch & press like & Subscribe to received updates from our YouTube Channel.
මෙබදු වටිනා දහම් වැඩ සටහන් ලබා ගැනීමට අපගේ යුටුබ් දහම් චැනලයට සබ්ස්ක්‍රයිබ් කරන්න.

https://youtu.be/snDgLm88L28

සෑම සෙනසුරාදා දිනකම පැවැත්වෙන දායකත්ව උතුම් ධර්ම දානමය පිංකම.
ඔබටත් මෙබදු සෑම සෙනසුරාදා දිනකම පැවැත්වෙන උතුම් ධර්ම දානමය පිංකමක දායකත්වය ලබාගෙන ඤතීන්ට පිං දීමට හෝ අශිර්වාද ලබා ගැනීමට කැමති නම් අපවෙත දැනුම් දෙන්න.

Regularly every Saturday Sponsored Dhamma Sharing Dana Programme.
If you would like to sponsor any of these regular Saturday Programmes & gain The Highest Dhamma Dana Merits Blessings, please let us know.

This Saturday Dhamma Dana Sponsored By:
💐 Mr Rasika Jayawardane, Mrs Wipuli Jayawardane, Son Vidun, Daughter Vidunya and Family
To Wish A Very Happy Birthday to Son Vidun Jayawardane that celebrated on 10th September. Wishing all the blessings for good health and progress. Share Merits with all departed relatives and friends including both side parents.

මෙම සෙනසුරාදා ධර්ම දානමය පිංකමේ දායකත්වය:
💐 රසික මහත්මා, විපුලි මහත්මිය, විදුන් පුතණුවන්, විදුන්යා දියණිය අතුළු පවුලේ සියළු දෙනා විසින්.
විදුන් බෝමෙත් ජයවර්ධන පුතණුවන්ගේ සැප්තැම්බර් මස 10 වන දිනට යෙදුන උපන් දිනය නිමිති කරගෙන නිදුක් නීරෝගී සුභ උපන් දිනයක් ප්‍රාර්ථනා කිරීම පිණිස. දෙපාර්ශවයේම දෙමාපියන් ඇතුළු මියගිය සැමට පිං අනුමෝදන් කිරීම පිණිස. සියළු දෙනාටම සෙත් පැතීම පිණිස.

මේ උතුම් ධර්ම දාන ආශිර්වාදයට සහභාගී වන ලෙස සැමට මෙත් සිතින් ආරාධනා.!

සෑම සෙනසුරාදා දිනකම පැවැත්වෙන දායකත්ව උතුම් ධර්ම දානමය පිංකම

විශේෂ සදහම් ආශිර්වාද වැඩ සටහන

Administering Five Precepts, Homage & Bodhi Pooja Blessings By
Most Venerable Monks

Sponsored Sinhala Dhamma Talk on
දායකත්ව සිංහල ධර්ම දේශනය
දේශකයාණෝ: අති පූජ්‍ය පණ්ඩිත දික්වැල්ලේ සීලසුමන නායක ස්වාමින් වහන්සේ
වසල සූත්‍රය 08 වන ගාථාව

යෝ ඤාතීනං සඛානං වා - දාරේසු පතිදිස්සති
සහසා සම්පියේන වා - තං ජඤ්ඤා වසලෝ ඉති.

“යමෙක් නෑයන්ගේ හෝ යහලුවන්ගේ හෝ භාර්යාවන් කෙරෙහි බලාත්කාරයෙන් එකක්හුගේ ප්‍රෙමයෙන් හෝ උභය ප්‍රෙමයෙන් හෝ දක්නා ලැබේද හෙවත් අනාචාරයෙහි හැසිරේද, එබඳු පුද්ගලයා වසලයෙකැයි දත යුතුයි."

Sponsored English Dhamma Sermon on
Delivered By
Most Reverend Dato Dr Sumana Siri of Singapore Malaysia and
Most Venerable Akurala Samitha Thera (Bhante Samitha)
on The Discourse on Outcastes (Vasala Sutta) 08th Gatha (verse)

“Yo natinaṃ sakhanaṃ va, - daresu patidissati,
Sahasa sampiyena va, - taṃ janna vasalo iti”

"Whosoever by force or with consent, associates with the wives of, Relatives or friends, know him as an outcaste”

Programme was Moderated By
Venerable Akurala Samitha (Bhante Samitha) - Head of the Centres

Children's Dhamma School Programme:
On 07th Gatha (Verse) of The Discourse on Outcastes (Vasala Sutta)

“Yo attahetu parahetu, - dhanahetu ca yo naro,
Sakkhipuṭṭho musa bruti, - taṃ janna vasalo iti”

"He who for his own sake or for the sake of others, or for the sake of wealth, Utters lies when questioned as a witness, know him as an outcaste”.

දහම් පාසැල් දරැවන්ගේ ධර්ම විග්‍රහය
වසල සූත්‍රය 07 වන ගාථාව

යෝ අත්තහෙතු පරහෙතු, - ධනහෙතු ච යො නරො;
සක්ඛිපුට්ඨො මුසා බ්‍රූති, - තං ජඤ්ඤා වසලො ඉති.

“යම් මනුෂ්‍යයෙක් සාක්ෂි විචාරණ ලද්දේ තමා හේතුකොටගෙන හෝ අනුන් හේතුකොටගෙන හෝ යම් ධනයක් හේතුකොට හෝ බොරු කියාද, ඔහු වසලයෙකැයි දතයුතුයි.

Children's Dhamma School Q & A Session Contacted By Venerable Akurala Samitha

Meditation Conducted By Venerable Akurala Samitha

End with Closing Blessings

ඔබටත් මෙබදු උතුම් ධර්ම දානමය පිංකමක දායකත්වය ලබාගෙන ඤතීන්ට පිං දීම හෝ අශිර්වාද ලබා ගැනීම කල හැක.

සෑම සෙනසුරාදා දිනකම පැවැත්වෙන මෙබදු වටිනා උතුම් ධර්ම දානමය පිංකමක් සිදු කර ගැනීමට ඔබත් කැමති නම් අපවෙත දැනුම් දෙන්න

We regularly host these Dhamma Dana programmes.

If you would like to sponsor any of these Saturday Programmes & gain The Highest Dhamma Dana Merits Blessings, please let us know.

Visit Our Website:

http://www.buddhistacademy.com/index.aspx?pid=6PM%20Every%20Saturday%20Evening%20Bodhi%20Pooja%20Chanting

All are Welcome to join..
තුනුරුවන් සරණයි
Triple Gem Bless.!

🙏🙏🙏