Watch Second Poson Dhamma Serman - Significances of Poson Poya Day

Admin | 29 Jun, 2021 03:53PM | Leave a comment
Watch Poson Poya Second Dhamma Dana Topic: Significances of Poson Poya June Full Moon Day පොසොන් පෝය දෙවන ධර්ම දේශණාව මාතෘකාව: පොසොන් පොහොයේ ශාසනික වැදගත්කම

Click Below to Watch Saturday Dhamma Dana- Poson Full Moon Day Programme
https://youtu.be/5He6DJTFNLk

සිත නිවන වටිනා දහම් වැඩසටහනක්.
A Mind Liberating Valuable Dhamma Programme.

Wishing You All A Very Blissful Poson Poya Full Moon Day..!
සැමට පිංබර පොසොන් පෝය දිනයක් වේවා..!

උතුම් පොසොන් පුර පසළොස්වක පොහෝදින විශේෂ ධර්ම දානමය පිංකම සදහම් වැඩ සටහන
POSON (June) Full Moon Poya Day Special Dhamma Dana Pinkama & Programme.

සෑම සෙනසුරාදා දිනකම පැවැත්වෙන දායකත්ව උතුම් ධර්ම දානමය පිංකම
Regularly every Saturday Sponsored Dhamma Sharing Dana Programme.

This Saturday Poson Dhamma Dana Programme is Sponsored By
💐 Mr Rasika Jayawardane, Mrs Wipuli Jayawardane, Son Vidun, Daughter Vidunya and Family.
To share In Loving Memory of Beloved Parents Mrs, Manel Jayawardane Mr Hema Jayawardane, Mrs Hariot Gunasena and Mr W D Gunasena. Also to transfer Merits to Loving Brother Late Mr Mahesh Jayawardane and all departed relatives and friends. Wishing all the blessings for good health and progress.

This Saturday Poson Dhamma Dana Programme is Sponsored By
💐 Mrs Chandra Kumari Medagama, Son Chamath, Son Gihan, Daughter-in-law Kavitha, Grand Son Ariyan & Family.
To transfer merits to departed Loving Mother & Grand Mother & Great Grand Mother Mrs Punchi Kumari Ulapane to mark the third Month Merits Transfer. May these merits bring her a peaceful birth and ultimate bliss of Nirvana..!

මෙම සෙනසුරාදා පොසොන් ධර්ම දානමය පිංකමේ දායකත්වය
💐 රසික මහත්මා, විපුලි මහත්මිය, විදුන් පුතණුවන්, විදුන්යා දියණිය අතුළු පවුලේ සියළු දෙනා විසින්.
දයාබර මව්පියන් වන මානෙල් ජයවර්ධන මහත්මිය, හේම ජයවර්ධන මහත්මා, හැරියට් ගුණසේන මහත්මිය සහ ඩබ්ලිව් ඩී ගුණසේන මහත්මා යන දෙපාර්ශවයේම දෙමාපියන්ට පිං අනුමෝදන් කිරීම පිණිස. අභාවප්‍රාප්ත දයාබර සහෝදරයා වන මහේෂ් ජයවර්ධන මහත්මා ඇතුළු මියගිය සැමට පිං අනුමෝදන් කිරීම පිණිස. සියළු දෙනාටම සෙත් පැතීම පිණිස.

මෙම සෙනසුරාදා පොසොන් ධර්ම දානමය පිංකමේ දායකත්වය
💐 චන්ද්‍රා කුමාරි මැදගම මහත්මිය, චමත් පුතණුවන්, ගිහාන් පුතණුවන්, කවිතා දියණිය, ආර්යන් චූටි පුතු ඇතුළු සියළු දෙනා විසින්.
මීට තෙමසකට පෙර පරලොව සැපැත් දයාබර මෑණියන් සහ ආත්තම්මි වන පුංචි කුමාරි උලපනේ මහත්මියට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස. දයාබර මෑණියන්ගේ සසර ගමන නිවී සුවපත් වේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් සුව අත්වේවා. පවුලේ සියළු දෙනාටම නිදුක් නීරෝගී සුව සහ සෙත් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම පිණිස.

Administering Five Precepts by
Most Reverend Dr Dato' Sumana Siri Nayaka Thera of Singapore Malaysia

Sponsored Sinhala Dhamma Talk on
දායකත්ව සිංහල ධර්ම දේශනය
පොසොන් පෝය දෙවන ධර්ම දේශණාව මාතෘකාව:
පොසොන් පොහොයේ ශාසනික වැදගත්කම
දේශකයාණෝ: අති පූජ්‍ය පණ්ඩිත දික්වැල්ලේ සීලසුමන නායක ස්වාමින් වහන්සේ

Sponsored English Dhamma Sermon on
POSON Poya Second Dhamma Dana Topic:
Significances of Poson Poya June Full Moon Day
Delivered By Bhante Akurala Samitha - Head of the Centres

Children Dhamma School Excellent Presentation on
Significances of Poson Poya Full Moon Day Programme
දහම් පාසැල් දරැවන්ගේ පොසොන් පෝය පිළිබද ධර්ම විග්‍රහය

End with Meditation & Closing Blessings

ඔබටත් මෙබදු උතුම් ධර්ම දානමය පිංකමක දායකත්වය ලබාගෙන ඤතීන්ට පිං දීම හෝ අශිර්වාද ලබා ගැනීම කල හැක.

සෑම සෙනසුරාදා දිනකම පැවැත්වෙන මෙබදු වටිනා උතුම් ධර්ම දානමය පිංකමක් සිදු කර ගැනීමට ඔබත් කැමති නම් අපවෙත දැනුම් දෙන්න

We regularly host these Dhamma Dana programmes.

If you would like to sponsor any of these Saturday Programmes & gain The Highest Dhamma Dana Merits Blessings, please let us know.

More Details Please Visit Our Website:
http://www.buddhistacademy.com/index.aspx?pid=6PM%20Every%20Saturday%20Evening%20Bodhi%20Pooja%20Chanting

All are Welcome to join..

🙏🌷🙏