MUSAEUS COLLEGE PAST PUPILS ASSOCIATION (UK) proudly presents ‘Asu’, a film based on a true story, making its UK cinema debut. Scan the QR code or use the link to reserve your preferred seats. https://bit.ly/4baZYhS
නෙළුම් අවුරුදු තිස් එකක් වෙන කාන්තාවක් ඒත් සාමාන්‍ය කාන්තාවක් නෙමෙයි නෙළුම් ඒ වෙන විට මාස හයක ගර්භනී මවක් ඒකත් සාමාන්‍ය ගර්භනී මවක් නෙමෙයි පියයුරු පිළිකාවෙන් පෙළෙන ගර්භනී මවක් ඒ නිසාම තවමත් නූපන් දරුවාගේ ජීවිතය අනතුරේ හෙළන්න අකමැති නෙළුම් වෛද්‍ය ප්‍රතිකාර දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා ඒත් නෙලුම්ගෙ සැමියා උත්සාහ දරන්නේ නූපන් දරුවාට වඩා තමන්ගේ ආදරණීය බිරිඳගේ ජීවිතය බේරගන්න අපි බලමු මොකද වෙන්නේ කියලා 😞😞😞
................................................................................................................................
Nelum is six - months pregnant 31 years old Mother. Her happy family is shocked when she is diagnosed with a late stage of breast cancer. Not wanting to put the unborn baby's life in danger, Nelum vehemently refuses any medical treatment and decides bravely to battle cancer
https://www.youtube.com/watch?v=6ZJbT1eqnzA