Special Bodhi Pooja and Seth Pirith Chanting - 5th June 2021

05 Jun, 2021 @ 06:00PM - 07:30PM | Organized by Letchworth Dhamma Nikethanaya Buddhist Centre
Date & Time
05 Jun, 2021 @ 06:00PM - 07:30PM
Organizer
Letchworth Dhamma Nikethanaya Buddhist Centre
Welcome to our Every Saturday Evening
Vesak Buddha Day Celebration Dhamma Dana Programme

Saturday 05th June May 2021 at 6PM.

Login Details to Join our Online Temple

Zoom ID: 696 889 14 14
Password: dhamma
https://us02web.zoom.us/j/6968891414

Vesak Celebration Today Dhamma Topic:
6PM: Bodhi Pooja Seth Pirith Blessings Chanting
6:15PM: Life of a Buddhist Monk & Humanitarian Social Work
7PM: Children’s Vesak Devotional Songs Programme.

Join This Saturday 05th June at 6PM
Special Bodhi Pooja, Seth Pirith Protection Chanting, Dhamma Sermons, Children Programmes & Meditation Session.

ජූනි මස 05 වන සෙනසුරාදා සවස 6ට
විශේෂ සදහම් වැඩ සටහන
මාතෘකාව: වෙසක් සම්බුදු තෙමගුල සැමරුම ධර්ම දාන පිංකම
6PM: බෝධිපූජාව, සෙත් පිරිත් දේශණය
6.15PM: භික්ෂුන් වහන්සේගේ ජීවිතය සහ මානව හිතවාදී සමාජ මෙහෙවර
7PM: වෙසක් ළමා බොදු බැති ගී ප්‍රසංගය.

මේ උතුම් ධර්ම දාන ආශිර්වාදයට සහභාගී වන ලෙස සැමට මෙත් සිතින් ආරාධනා.!

This Saturday Dhamma Dana Programme is
Sponsored By

Dr Nanda & Mrs Swarna De Silva and family.
To share blessings with brothers, sisters, childre, grandchildren, nephews and nieces and their families, friends, venerable monks, the community and all in the whole universe to free from pandemic suffering.To transfer merits to late son Mr Ramesh Sanjeeva and departed parents, relatives and friends..

වෙසක් සම්බුදු මංගල්‍යය ළමා බැති ගී පූජාව සහ ධර්ම දානමය පිංකමේ දායකත්වය
දොස්තර නන්ද ද සිල්වා මහත්මා, ස්වර්ණා ද සිල්වා මහත්මි ඇතුළු පවුලේ සියළු දෙනා විසින්.
සහෝදර සහෝදරියන්, දූදරුවන්, මුනුබුරු මිනිබිරියන්, ඇතුළු පවුලේ සැමට ආශිර්වාද කිරීමට. සියළු ස්වාමින් වහන්සේලාට, හිතවත් සැමට සහ ලෝකවාසී වසංගත උවදුරින් පීඩි විදින සැමට සෙත් පැතීමට. අභාවප්‍රාප්ත දෙමාපියන්, රමේෂ් ද සිල්වා පුතණුවන් සහ සියළු ඥාති හිතවත් සැමට පිං අනුමෝදන් කිරීම පිණිස.

මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ කෝවිඩ් වසංගත උවදුරින් පීඩා විදින දූදරුවන් සහිත පවුල් වලට වියලි ආහාර පරිත්‍යාගයට ආධාර පිණිස පැවැත්වේ. මෙම වැඩ සටහනට ලැබෙන සියළු ආධාර ඒ සදහා යොමු කෙරේ. මේ සදහා ඔබත් ආධාර කිරීමට කැමති නන් අපගේ පේස්බුක් පිටුවෙන් හෝ වෙබ් අඩවියෙන් පරිත්‍යාග කරන්න.
Website: http://www.buddhistacademy.com/index.aspx?pid=26-05-2021%20Help%20A%20Family%20Covid-19%20Pandemic&tab=4
FacebookL: https://www.facebook.com/donate/331464758325886

Sponsor With Donatins: We host this programme to raise funds to buy dry food parcels for families with children who seriously affected with Covid-19 Pandemic in Sri Lanka. You can make donations from our website or Facebook. If you would like contribute, please visit our website or face book page:
Website: http://www.buddhistacademy.com/index.aspx?pid=26-05-2021%20Help%20A%20Family%20Covid-19%20Pandemic&tab=4
FacebookL: https://www.facebook.com/donate/331464758325886

06:00 PM - Bodhi Pooja & English Dhamma Talk on
Life of a Buddhist Monk & Humanitarian Social Work

07th Day, Memorial Buddha Puja & Transfering of Merits to
Venerable Baddegama Samitha Thera (1952-2021)
(A Great Humanist)

Ven. Baddegama Samitha Hamuduruwo since 1976 was a student activist who studied “Buddhism and Christian Culture” at Kelaniya University, later World Religions in the U.K. at Lancaster University.

Without discrimination on his services like Tsunami and Covid-19, at all times was for all races and all religions.

This frank and braved Buddhist monk was not only a Council Member of the Southern Province of Sri Lanka but made history becoming the first Buddhist monk; Member of Parliament in 2001. He hails from the Galle District.

May he attain blissful Nibbana!
නිබ්බාන පච්චයො හෙතු!
This Special Commemoration comes to you from a close friend and university mate;
Rev. Dato’ (Sir) Dr. Sumana Siri Nayaka Thera of Singapore



06:30PM - Sinhala Dhamma Sermon on
අසිරිමත් වෙසක් සම්බුදු මංගල්‍යය බැතියෙන් සමරණ ධර්ම දාන සිංහල ධර්ම දේශණාවේ මාතෘකාව:
භික්ෂුන් වහන්සේගේ ජීවිතය සහ මානව හිතවාදී සමාජ මෙහෙවර


07:20PM Children Dhamma School Programme

Children Presentation on
Children’s Vesak Devotional Songs Programme 2021/2565.
Meditational Offerings With Devotional Songs Flowers From Sweet Little Children’s Herts To Lord Buddha
වෙසක් ළමා බොදු බැති ගී වැඩසටහන 2021/2565
බෝසත් ළමා සිත් සමාධි භාවනාවෙන් බුදු සමිදු පුදන වෙසක් බැති ගී මල් පූජාව

Please encourage your children make a short presentation (1-2 minutes).
මගේ බුදු සාදුට බොදු බැති ගී මල් පුදන පුංචි සිත් සමග එකතුවන්නට සැමට ආරාධනා..!

All Are Cordially Welcome to Join Online this wonderful Meditational Offering of
Devotional Songs to Our Lord Buddha By Our Sweet Little Children Hearts..!



If you would like to participate your children into this valuable occasion that heals children’s mind with devotional songs, please let us know.

You can prerecord your song (landscape mode) and send it to us before 10AM on Saturday 05th June 2021 or your child can sing live by registering with mobile number.

ළමා සිත් සුවපත් කරණ බොදු බැති ගී සමාධි භාවනාව. මෙම වටිනා අවස්ථාවට ඔබේ දරුවාත් සහභාගී කරගැනීමට කැමති නන් අපහට දැනුම් දෙන්න. ඔබේ දරුවාගේ බොදු බැති ගීතය කලින් පටිගත කොට (landscape ක්‍රමයට) අපට ජූනි මස 05 වන සෙනසුරාදා උදෑසන 10ට පෙර එවන්න. නැතිනම් එදින සජීවීව ගායනා කිරීමට කැමති නන් මෙම දුරකතන අංකයට ඔබේ දරුවා සදහා අවස්ථාව වෙන් කරවා ගන්න.

Please note: Our Adults’ Vesak Devotional Songs Programme is on Saturday 12th June 2021 from 6PM till 8.30PM

සැ. යු. වැඩිහිටි වෙසක් බැති ගී වැඩ සටහන ජුනි මස 12 වන සෙනසුරා සවස 6 සිට 8.30 දක්වා පැවැත්වෙන බව කරුණාවෙන් සලකන්න.

මේ උතුම් ධර්ම දාන ආශිර්වාදයට සහභාගී වන ලෙස සැමට මෙත් සිතින් ආරාධනා.!

ඔබටත් මෙබදු උතුම් ධර්ම දානමය පිංකමක දායකත්වය ලබාගෙන ඤතීන්ට පිං දීම හෝ අශිර්වාද ලබා ගැනීම කල හැක.

සෑම සෙනසුරාදා දිනකම පැවැත්වෙන මෙබදු වටිනා උතුම් ධර්ම දානමය පිංකමක් සිදු කර ගැනීමට ඔබත් කැමති නම් අපවෙත දැනුම් දෙන්න