Janahada foundation Sri Lankan New Year Festival in London

06 Apr, 2015 02:00PM - 07 Apr, 2015 12:30AM | Organized by
Date & Time
06 Apr, 2015 02:00PM - 07 Apr, 2015 12:30AM
Venue
Feltham Community College, Browells Lane, Feltham, TW13 7EF
Tickets
£
ජනහඩ ලන්ඩන් බක්මහ උලෙල 6 වන අප්‍රියෙල් බෑන්කු නිවාඩු දින පෑවත් වීමට සන්විදානය කර ඈත. පාස්කු දිනය සමරන නිසා ගරු කිරීමක් වසයෙන් වෙනස් කරන ලදි (bank holiday 6 April 2015)

ජනහඩ පදනම 10 වෙනි වතාවටත් පවත්වන හොන්ස්ලොව් ශ්‍රි ලන්කා ජනහඩ පදනම දසවන වතාවට පවත්වන සිංහල දමිල අවුරුදු උත්සවය උත්සවාකරයෙන් පෑවෑත්වීමට සුදානම් කර අත.සුප්‍රසිද්ද රුපවහිනි නලිකාවක් සහ ඉතා ප්‍රසිද්ද ශ්‍රිලන්කික ගයකයකු සම්බන්ද වී මෙම අවුරුදු උලෙල ඉත අලන්කරවත් කරයි. 06-04-2015 වන ඉරිදා සවස 2.00 සිට රත්‍රී 12.30දක්වා පෑවත්වීමට සන්විදායක මන්ඩලය සුදනම් කර අත.සියලුම ලමා සහ වෑඩිහිටි තරග, සහ කබ ඈදීම. අවුරුදු කුමරිය අතුලුව මහ සන්ගීත රාත්‍රිය සහ ඔබට නොමිලේ රත්‍රී කෑමද සෑපයීමට සන්විදායක මන්ඩලය බලපොරොත්තුවේ..සියලුදෙනාම පෑමිනෙත්වා
ස්තානය,,

FELTHAM COMMUNITY COLLEGE
Address: Browells Lane, Feltham TW13 7E