Official Website for Sri Lanka's Response to COVID-19

Official Website for Sri Lanka's Response to COVID-19

28 Apr, 2020
Affecting countries worldwide, the outbreak of the COVID-19 disease that began in Wuhan – China in December 2019 is now taking over the world by storm. Sri Lankan government has created an information hub, www.covid19.gov.lk, for all things COVID-19 related. This website was seamlessly designed to help citizens stay in touch and also be updated on accurate news with the latest updates, both locally and globally.

www.covid19.gov.lk වෙබ් අඩවිය එළි දකී

මූලිකව කොවිඩ් 19 සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය එකම වේදිකාවකට ගැනීමේ අරමුණින් එළි දක්වන ලද මෙම වෙබ් අඩවිය මඟින් ජනාධිපති ලේකම් කාර්යාලය, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය, COVID -19 පැතිරීයාම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය, රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුව, ආරක්ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යුද හමුදාව යන ආයතන මඟින් ලැබෙන තොරතුරු‍ අන්තර්ගත කරනු ලැබේ.

COVID -19 පැතිරීයාම වැළැක්වීමට අදාළ සියලු තොරතුරු සහ ක්‍රියාකාරකම්, සොයා ගැනීම් සම්බන්ධ තොරතුරු කේන්ද්‍රස්ථානයක් ලෙස මෙම වෙබ් අඩිවිය ක්‍රියාත්මක වන අතර දේශීය හා ගෝලීය වශයෙන් නවතම යාවත්කාලීන කිරීම් සමඟ නිවැරදි තොරතුරු බාධාවකින් තොරව ජනතාවට ලබාගැනීමට හැකි වන පරිදි නිර්මාණය කර තිබේ.

තවද, මෙම වසංගත තත්ත්වය තුළ මෙම වෙබ් අඩවිය සෞඛ්‍යයට අදාළ සංඛ්‍යා ලේඛනවලට පමණක් සීමා නොවන අතර ආර්ථිකය, ආනයන හා අපනයන, සංචාරක, ප්‍රවාහන, අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම, සමාජ සුබසාධනය, නීතිය හා සාමය, ආරක්ෂක සහ අධ්‍යාපනය

Admin

Contributing writer at API Sri Lankan, bringing you the latest news and stories from the community.

Comments

Never Miss a Story

Stay connected with the latest news and updates from the Sri Lankan community in the UK